[dropcap color=”yellow”]වි[/dropcap]ශ්ව-විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනුව අප ඔහුට එරෙහිව යොදා ගන්නේ මඩ ප්‍රචාර පමණි. ඒවාට කිසිදු සත්‍යවාදී හෝ න්‍යායික පදනමක් නැත.

අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්‍රියාවලියට යටිනේ අවිඥාණික විශ්වාසයන් පවතියි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොව අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි.

තමන්ගේ තර්කය නිවරදි බවට නිර්මාල්ට තර්ක කළ හැකි අතර එහි විලෝමය සත්‍ය බවට දීප්තිට තර්ක කළ හැක. මේ සදහා අප අභියෝග කරන්නේ ඒ සදහා ප්‍රසිද්ධ විවාදයක් කරමු යන්නය.

පහත පළ වන්නේ ඔස්ට්‍රේලියාවේ ශීලාචාර රූපවාහිනි නාලිකාවක බුද්ධිමතුන් කිහිප දෙනෙක් අතර වූ විවාදයකි. අපගේ පූර්වාදර්ශය එමගින් ලබාගත හැක. තැන,වේලාව,ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක.

A very dangerous Q&A – FULL with English subtitles

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. thana thana deepthita mada gahana, Nirmalta muhunata muhunata deepthi hamba unoth bayatama kakka yanawa……….api nodanna nirmal podi eka……………..

  2. අනුන්ට ගල් ගැසීමට පෙර ගල් ගැසීමට තරම් සුදුසු කමක් ඇති අය පෙරට පැමිණිය යුතු ය. දැන් සියලු දෙනා කළ යුත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේදී 1996 දී මුණ ගැසුණු පරිදි ම නැවත ආරම්භ කිරීමයි. කේ.කේ. කළ වරද නම් සංසර්ගය සදහා පුරුදු වීමයි. ඔහු දුප්පතකු නිසා ඔහුට සංසර්ගය පුහුණු වීමට නොහැකි විය. අදද ඔහු එම විෂයෙහි දී පිගන් සෝදන කම්කරුවකු බදු ය. ජවිපෙ සාමාජිකයින් ගැන නම් කතා කර වැඩක් නැත. වෙනස් වන්නට උත්සාහ කළ සියල්ලන්ම දුප්පතුන් බව ඉතා පැහැදිලි විය. දැන් රණ්ඩුව නවත්වන්න. ශිෂ්ට ආශාව පිළිබද විෂයෙහි දී එකෙක් පැරදවීමට අනෙකා සමත් වන්නේ ඔහු වටා ඇති ප්‍රාග්ධන ශක්‍යතාව මත මිස උපයා ගන්නා හෝ සොරකම් කරගන්නා සල්ලි මත නොවේ. කාමය තුළ පරිනත වන්නා ප්‍රාග්ධනය අවශෝනය කර ගනී. චීනකු උවත් බෲස්ලී කාමයෙහි දක්ෂයකු නොවේ. එහෙත් සොර්බා… නැවතත් මුල සිට හදාරන්න.

Comments are closed.