1983 වර්ෂයන් පසු ලංකාවේ වාමාංශික දේශපාලනය ක්‍රම ක්‍රමයෙන් විඛාදනය වෙමින් පවතින අතර ඒ තැන අත්පත් කරගෙන සිටින්නේ ජාතිවාදීන්ය. නමුත් මේ වන විට ලංකාවේ ජාතිවාදීන් ද ක්‍රමක්‍රමයෙන් ඇමීබාකරණය වෙමින් පවතියි. දෙදාහ වසරේ අපවත් වූ ගංගොඩවිල සෝමහිමි ගේ ශරීරය ඉතා කදිමට චමිපික ඇතුලු පිරිස එදා යොදා ගත්තේය. නමුත් මේ වන විට චමිපිකට අලුත් ගැට නිර්මාණය කිරීමට නොහැකි වී ඇත්තේ ‘ගැට’ සොයාගත් පුද්ගලයෙකු නායකයා වී ඇති නිසාය.

ගෝලීය මට්ටමින් ධනවාදය වර්ධනය වන මේ වකවානුවේ විමුක්තිය උදෙසා සටන් කරන දේශපාලනයට අදුරු යුගයක් උදා වී ඇති බව සත්‍යයකි. නමුත් හරයාත්මක සංවාද කොතැනකවත් නැත යන්න බොරුවකි. පහත අප පළකරන්නේ ග්‍රීසියේ සිරිසා ගොනුවේ නායකයා වන ඇලෙක්ස් සීප්‍රාස් සමග ස්ලොවොජ් ජිජැක් අනාගත වමෙහි හැඩය ගැන කරන සාකච්ඡාවකි. ලංකාවේ වම අලුත් කිරීමට වලිකන බොහෝ දෙනා හොදින් ඉංග්‍රීසි දන්නා නිසා මේ සංවාදය හොදින් වැටහෙනු ඇත. තමන් ලංකාවේ අලුත් වම හදන්න කරන ගොන් යෝජනා වල දිග පළලද මේ සංවාදය හරහා ඔවුන්ට වැටහෙනු ඇත.

සංවාදය සදහා පිවිසෙන්න

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Gamayo,den thiyenne hodatama beela vadi unama eliyata dana vamanayak vage vamak!aluth ekak hadala thiyenava kiyala parana vame unnta vage pennema nedda?mata nam evenne vage penava!

Comments are closed.