අප මේ ජිවත් වන යුගයේ  වමේ දේශපාලනයේ සහ මාක්ස්වාදී දර්ශනයේ අර්බුදය නිසා විවිධ චින්තකයන් පහල වී ඇත.  මෙම චින්තකයන්ගෙන් සමහරු මෙසේ කියති.
 “ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හැටියට අනුර කුමාර පත්වීම තුළින්ම ඒ පක්ෂය ගමන් කරන මාර්ගය ගැන වැටහීමක් අපට ගන්න පුලූවන් ” ඉන්පසු සභාවේ සිටින බුරුවන් මෙසේ තපුල්ලයි.  “එහෙමයි ස්වමීනී , ඒක නම් මාර සොයා ගැනිමක්. හොද අදහසක්  …..”    ” යකෝ වේසිගේ පුතුනේ  ඕවා මොන කජු පුහුලන්ද යකෝ , මම තමයි යකෝ “පොල් සම්බෝලය” සොයා ගත්තේ.  තොපි ඒක දන්නවද? දර්ශනයා Premio carඑක හොයා ගත්ෙත ? ”

කුමාර් මහත්තයා ගැන කිවිසුම් න්‍යාය සොයා ගත් පසු සියලූදෙනාට රහසින් , ගුප්ත සහ රහස් පරික්ෂක න්‍යායට අනුව “අසෝක මලක්” අළුත්ගම කන්ද විහාරය බලා ගමන් කළේය. 

කිවිසුම් න්‍යායාචාර්යවරයා අසෝක මලට අලූත්ම න්‍යායක් [් අසෝක මල ව්‍යුහවාදය උගත්තෙ දත්වල ස්නායු කපන දන්ත වෛද්‍යවරයෙකුගෙනි ] ඉදිරිපත් කලේය  ” සහෝදරයා අපි මෙතන න්‍යාය උගන්වන්නෙ නැහැ.”  අසෝක මලට තිත්ත වී ඇත්තෙ කප්පරක්  භාවිතාවය . ඔහුට අවශ්‍ය  න්‍යායය . ගූ කප්පරක් කෑ මිනිහාට පඩ ගඳත් ගඳක් ද යකෝ යන න්‍යායට අනුව අසෝක මල මෙසේ කීවේය. “අම්මටහුඩු යකෝ න්‍යාය උගන්වන්නේ නැහැ කියන එකත් න්‍යායක් වෙන්න බැරිද? ඒ න්‍යාය සහනයක්” .[ “The philosophers have only described the world, in various ways, the point is to change it,”]

සහෝදරය මෙන්න අලූත්ම ව්‍යුහවාදය පිළිබද අලුත්ම පාඩම. “යතුර සෙවිය යුත්තෙ පහන් කණුව යට ඇති ආලොකයෙනි’.[ පලි- කාන්ට් ගැන නිව්ටන් ගුණසිංහ නො දැන කිව්ව මෝඩ කතාවක් මේක ]

බුදු අම්මෝ යකෝ ඒක නම් මාර තියරියක්. ගනිං සිගරැට් එකක් . පෙනහළු විප්ලවවාදී – රෙවොලූෂ – නාරී  – වෙන්න ඒක ගහමු.  

ඔබේ අදහස කියන්න...