බ වැදගත් මහත්මයෙක් නේද? දැන් අපි ඔබේ ආශාවේ රහස ඔබට හදුන්වා දෙන්නෙමු. ස්ත්‍රියක්ව දූෂණය කිරීමට සැබෑ ලෝකයෙදි ඔබ අකමැතියි නේ ද ? 
දැන් අපි ඔබව කැදවගෙන යනවා සිනමා ශාලාවක අදුරු ආසනයක් මතට. එතනදි ඔබට පුලුවන් වැදගත් යැයි සම්මත සමාජයට හොරෙන් ස්ත්‍රියක් දූෂණය කරන්න.. එහෙම නැතිනම් ස්ත්‍රියක් දූෂණය කරන රූපරාමු සමග අනන්‍ය වෙන්න..
wild at heart 2-

ඔබ වැදගත් මනුෂ්‍යයෙක් බවට පත් වී සිටින්නේ මර්දනය කරන ලද ඔබේ අශ්ලීල ආශාවෙන් ගැලවෙන්න නේද ? 
ඇයි ඔබට ඔබව පාලනය කරන පාලකයන් අවශ්‍ය ? මේ අශ්ලීල ෆැන්ටසි සාගරය නැත්නම් ඔබට බාහිරින් පාලකයන් අවශ්‍ය ද ? ඡන්දය දාන්න අවශ්‍ය ද ?

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.