මතක කරන්න එපා වෙනස සදහා සටන් කල සගයන්ව…

පිරිමින් පිරිමින්ව විනාශ කරපු රටක් මේක…..

කනත්තෙදි සහ නන්දිකඩාල් වලදි……

පිරිමි වියෝව ගැන මෙතරම් ශෝකානවින සංගීතයක් ඔබ අහල තියෙතවද?

චන්දයට කලින් සහෝදරයන් සිහි කරන්න!

………………………………………………………………………………….

Come on come on
I see no changes wake up in the morning and I ask myself
is life worth living should I blast myself?

එන්න එන්න
උදෑසන අවදි මම මගෙන්ම ඇහුවා ….
ජීවත් වීම වටී …….. Blast කරන්නද ? 

ඔබේ අදහස කියන්න...