හත පළ වන ශබ්ද පටය හරහා අපගේ සංවිධානයෙන් විවිධ යුගවල විවිධ පුද්ගලයන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ගොනු කර ඇත. මෙය ආරම්භයක් පමණි. පසුගිය කාලයේ අපට පොඩි පොඩි කෝචොක් දමමින් සිටි අයට මෙය ආරම්භක බඹර චක්‍රයක් පමණි. සියල්ල මුල සිට සුද්ධ කළ යුතු අතර මුලින්ම විච්ඡේදනය කළ යුත්තේ අපගේම ඉතිහාසයයි. මින් පසු කොටස්, කොටස් වශයෙන් වැඩ කිරීම වෙනුවට ‘ සිතීම ‘ මේ කාලයේ දුෂ්කර ද යන්න පෙන්වා දෙනු ලැබේ.
දැන්වත් අවංකව තමන් දන්නේ නැති දේවල් මේ ලෝකයේ තිබෙන බව පිළිගන්න !
යකෝ අපි මෙහෙ මිනිස්සුන්ගෙ දුක, කදුලු, ප්‍රශ්න බදාගෙන දගලනකොට තොපි කරේ මොකක්ද ?
න්‍යාය ගැන කථා කරපු එක.
අදින් පස්සෙ මේ භේදය ඉවරයි. මනුෂ්‍යත්වය කියන්නෙ ධනවාදය තුළ දෘෂ්ටිවාදයක් විතරයි.
ලෙනින් මෙහෙම කිව්වා ,
‘‘ හොද පාදිලගෙ ඔලුවට තමයි මුලින්ම වෙඩි තියන්න ඕනෙ ‘‘

 

ඔබේ අදහස කියන්න...