2015-11-21 වනදා නිට්ටම්ඹුව නගරයේ පැවති සමන් වික්‍රමාඅරච්චිගේ ‘අසන්ධිමිත්තා’ නවකතාවට අදාලව දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා විසින් පවත්වන ලද දේශණයට ඔබට පහතින් සවන්දිය හැක.
මීට වසර දහයකට පෙර පැවති X කණ්ඩායමේ ගම්පහ කවය (ප්‍රභාත් තරින්ද සහ මාන්නප්පෙරුම ) විසින් මෙය සංවිධානය කරන ලද අතර මූල්‍ය අනුග්‍රහය සුජීව සිරිමෙවන් විසින් සපයා ඇත.
අපගේ දේශපාලන සංස්කෘතියේ සැරසිළි ගොක්කොළ මතක් කරමින් වයින් සමග ඇපල් සහ මිදි වලින් සංග්‍රහයක් සුදානම් කර තිබිණ.’හරය’ නැතිව වාටිය පම්ණක් හෝ ඉතුරු වීම සුන්දර මතකයකි.වසර දහයක් ගත වූ පසු එම සංස්කෘතිය මතකයේ ඉතිරි වීම මෙවන් යුගයකදී දුර්ලභය.
මෙම සම්මන්ත්‍රණයේදී කේ කේ සමන් කුමාර,සුරේඛා සමරසේන සහ නදීකා බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද අදහස් දක්වන ලදි.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. ආශාවේ ඉලක්කයට යන්නෙ නෑ නෙවි ඒක අපි දන්නෙ නෑ එකයි lacan කිව්වෙ “che vuoi” කියල. it is an attempt to fill out the gap of the question with an answer.

    • ඔබ මේ වැඩේ දන්නවනම් ඒක කරන්න. අපේ සහයෝගය. ලැකාන් අපේ දැනුමේ අවසාන කරකවන්නා නෙවි.

  2. මම වඩාත්ම කැමති කොටස “මහින්ද රාජපක්ෂගේ ආශාවේ අවසානය ” ගැන විස්තරය.

Comments are closed.