අවසානයේදී යුද්ධයෙන් ජයගෙන ඇත්තේ සිංහලයා නොව කැසිනෝ ප්‍රාග්ධනයයි – සමබිම වැකිය

ඉඩම් සහ පොලිස් බලතල: පවතින සමාජය ප්‍රතිනිෂ්පාදනය වන්නේ  කෙසේද? – දීප්ති කුමාර ගුණරත්න

ධනවත් මිනිස්සු කැසිනෝ ගහන්නේ ඇයි? – සුදර්ශන ගුණවර්ධන

දේශපාලන පණිඩුඩවල අගය සහ වැදගත්කම- හර්ෂ ගුණසේන

පුංචි ආණ්ඩුව,මහ ආණ්ඩුව සහ ආණ්ඩු විරෝධය – සාමිනාදන් විමල්

ෆීනික්ස් පක්ෂියාගේ නැගිටීම – කේ.ඩබ්ලිව්. ජනරංජන

අතරමැදියන් නැතිව නිමල්කාගේ හඩට කන්දෙමු

මගේ නොවන මගේම ලිංගික ජීවිතය – රමිදු පෙරේරා

කඩාකප්පල්කාරීන්ගේ ‘සංඥාව’-ඥානවීර දිසානායක

බියෙන් අත්මිදෙමු – ප්‍රවීන ගායක ජයතිලක බණ්ඩාර

ජිල්මාට් ඉවත් කර සහස්‍ර සංවර්ධන ඉලක්ක දෙස බැලීම – අචාර්ය උදන් ප්‍රනාන්දු

අතුරුදහන්කිරීම්වලට වගකියන්න ඕන මේ රජය විතරක් නෙවෙයි – පාර්මේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

අපි ඉන්නේ පිරිහීමේ උච්චතම අවස්ථවේ – ලක්බිම කර්තෘ සමන් වගආරචිචි

ඇතුළු රසබර හරබර ලිපි රැසක් සමගින් සමබිම නොවැම්බර් කලාපය පිටවුණා.

පුවත්පත ලබා ගත හැකි ආකාරය පිළිබද විස්තර මෙතනින් බලන්න

ආලෝකයේ මිනිසා සමග සමබිම 40 කලාපය පිටවුණා

ඔබේ අදහස කියන්න...