පේ දෙමාපියන් අපට බල කරන්නෙ ලොකු වුණාම ඉන්ජිනේරුවෙක් එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න කියලයි. ලින්ච්ලගෙ අම්මල තාත්තල අපේ අම්මල තාත්තල වගේ නෙවෙයි. ඉන්ජිනේරුවෙක් වෙන්න, එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න කියල බල කරන්නෙ නැහැ. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරන්නෙ දුවලව දූෂණය කරන්න කියලා. පුතාලට මත්ද්‍රව්‍ය පුරුදු කරන්න කියලා. හොරකම් කරන්න කියලා. පුලුවන් තරම් බොරු කියන්න කියලා. අවස්ථාවක් ලැබුණ සැනින් මිනිස්සුන්ව මරන්න කියලා. හැකි තරම් සුරාව පානය කරන්න කියලා. කොටින්ම කිව්වොත් පංච ශීලය කඩන්න කියල.
ලින්ච්ලගෙ අම්මල තාත්තල වගේ දෙමාපියන් තමයි ධනවාදයට එරෙහි සදාචාරය දරුවන්ට උගන්වන්නෙ.
අපේ රටේ දරුවන් කරන දේවල් දිහා බලපුවාම ඒ අයගෙ පියා ඩේවිඩ් ලින්ච් බව තහවුරු වෙනවා.

Deepthi 1-

Mulholland 3

Muholland 4

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. From where I can buy this I check on sarasavi Kandy today could not find .me potha deepthida liwwe..when are u going to publish this speech

Comments are closed.