හැඳින්වීම – මහින්ද රාජපක්ෂගේ රෙජීමය විසින් වසර 2005 ට පසු හඳුන්වා දුන් ඇමරිකානු ධනවාදය ගැන වැටහීමක් නැතිව ලංකාවේ ධනවාදී සමාජ සැකැස්මට සිදු වූ වෙනස කියවිය නොහැක. ජනාධිපති මැතිවරණයට තරග කිරීමට මහින්ද රාජපක්ෂව අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමෙන් පසුව ඒ වන තෙක් ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචිව සිටි බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ගොඩ බැස්සේය. ඔවුන් දෙදෙනා වසර 10 ක් ඇතුළත ”පවුලක්” ලෙස ඒ දක්වා ලංකාවේ පැවති ඉංග‍්‍රීසි ධනවාදය වෙනස් කළේය. බැසිල් සහ ගෝඨාභය ලංකාවට හඳුන්වා දුන් ‘ඇමරිකානු සිහිනය’ ජය ගන්නා ඇමරිකන් ධනවාදය කුමක්ද?

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 ජුනි කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

Missing 2016 June by 3MANA

ඔබේ අදහස කියන්න...