සමබිම පුවත්පත විසින් සංවිධානය කරනු ලබන මහජන සම්මන්ත්‍රණ මාලාවේ මීලග සම්මන්ත්‍රණය 2013 ජූනි මස 09 වන ඉරිදා උදෑසන 10.00 ට මාතර නිල් දිය ශාලාවේ දී පැවැත්වේ මෙම සම්මන්ත්‍රණයේ තේමාව උතුරට දුන්නම දකුණට නැති වෙන්නේ මොනවද යන්නයි.

 

මෙම සම්මන්ත්‍රණයේ

මුලසුන-ජයන්ත පීරිස්

දේශකයන්

දීප්ති කුමාර ගුණරත්න-ධනවාදය තුළ පවුල තුළට කොටුවන මිනිස්සු

සුදර්ශණ ගුණවර්ධන

මනෝරි කලුගම්පිටිය

සම්පත් පුෂ්පකුමාර

Print

ඔබේ අදහස කියන්න...