2012 ජනවාරි මස 12 වන දින ද අයිලන්ඩ් පුවත් පතෙහි දේශපාලන කතිකාව සඳහා සී.ඒ.චන්ද්‍රප්‍රේම සමග කළ සාකච්ඡාවේ දී කොටි ත්‍රස්තවාදීන් හා වැඩ කිරීම සම්බන්ධයෙන් ජන අරගල ව්‍යපාරයට නැගූ චෝදනාවට පිළිතුරු උදුල් ප්‍රෙමරත්න සහෝදරයා දැක් වූ අදහසින් කොටසක් පහත වේ.
‛ එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කිරීම ගැන අප මුලු හදවතින්ම එකග වෙනවා. ඔවුන් දෙමළ ජාතිවාදය තහවුරු කෙරුවා. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණයට එකම විසඳුම ප්‍රභාකරන් ඝාතනය කිරීම යැයි සිතීමත් වැරදියි. අපගේ ක්‍රියාකාරකම් වෙන්නේ, උතුර නැවත එල්.ටී.ටී.ඊ මතවාදයට ගොදුරු වීමට හරස් කැපීමයි.
අපේ මතය
ඒ අනුව සිංහල ජනතාව අතර ජාතිවාදය වැපීරීමට ජනතා විමුක්ති පෙරමුණට ඇති අයිතිය කුමක්දි?




