ඩේවිඩි කැමරන්ගේ ආණ්ඩුව යනු ලෝකයේ වඩාත්ම කපටි ආකාරයට නව ලිබරල්වාදය  ක්‍රියාත්මක කරන එකකි. කැමරන් ගේ වෑයම වන්නේ එක්සත් රාජධානියේ සුභසාධන ආකෘතිය සහමුලින්ම විනාශ කිරීමයි. ඉතාම මෑතක දී ඔහුගේ ආණ්ඩුව ගෙනා පනත් 15 ක අන්තර්ගතයට අනුව එරටට රැකියා සදහා යන විදේශිකයන්ට ලබන වසරින් පසු ඉතාම දුෂ්කර රටක් වනු ඇත. නව නීති වලට අනුව වැඩවසම් යුගයේ ‍මෙ න් කම්කරුවන්ට හාම්පුතෙකු සොයා ගැනීම සිදු වෙයි. තමන්ගේ සෞඛ්‍ය මිල තමාටම ගෙවා දමන්නට සිදු වනු ඇත. නව අණපනත් වලට අනුව විදේශිකයන් සිවිල් ජීවිතය දරුණු ලෙස රාජ්‍ය මගින් පාලනය වනු ඇත.

පහත සබැදියාවට ගොස් වැඩිදුර විස්තර කියවන්න

ඔබේ අදහස කියන්න...