මේ වන විටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මීළග මැතිවරණයේ දී පරාජයට පත් කර එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන්නට බොහෝ අය උත්සහ දරමින් සිටියි. එම රජයේ ප්‍රධාන ඇමතිධූරයක් දීප්ති කුමාර ගුණරත්න හට ලබා දෙන්නට යන බව එංගලන්තයේ සිටින ශ්‍රී ලංකිකයන් ඇතුලු පිරිසක් මේ දිනවල ආරංචියක් පතුරවමින් සිටියි.

ඒ අනුව බොහෝ දුරට මීගල එ.ජාප රජයේ මුදල් ඇමතිධූරය,ආරක්ෂක ඇමතිධූරය හෝ අධ්‍යපන ඇමතිධූරය ඔහු හට ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. මෙ කතාව නිර්මාණය කර මේ වන විටත් ඒ ගැන දැඩි ප්‍රචාරයක් ලබා දෙන්නේ කවුද යන්න ගැන අප හොදින් දනිමු.

මේ නිසාම මීළග රජයේ දීප්තිට ලැබෙන ඇමතිධූරයට අදාල කටයුතු සූදානම් කරමින් සිටින අතර මේ සදහා මේ දිනවල දැඩිලෙස මහන්සි වන අයට හොදින් සළකන්නට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරමින් පවතියි. එකී අමාත්‍යාංශයේ ආරක්ෂක කටයුතු භාර කරවීමට සැළසුම් කරමින් සිටින අය මේ දිනවල විශේෂ බුද්ධි සේවාවක් මගින් එම අමත්‍යාංශය ලැබුනු පසු මේ අමත්‍යාංශය දීප්තිට ලබා දෙන බවට මේ දිනවල තැන තැන කතා කරන අය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන්නේ ඒ අයට කළගුණ සැලකිය යුතු බැවිනි.

ඒ නිසාම මේ සම්බන්ධයෙන් මේ දවස් වල මෙකී කතාව පතුරවන අයට සතුටින් කල් ගෙවන්නට පුලුවන. මෙකී තනතුර ලැබුන පසු මේ අයට බඩ කට පිරෙන්නට සැලකිය යුතු බව අප විශ්වාස කරමු. විශේෂයෙන් මෙවන් අයට අපට කරන උපකාර වෙනුවෙන් ප්‍රතිඋපකාර කළ යුතු ආකාරය පිළිබදව විශේෂ කමිටුවක් පත් කර ඇත.

නුදුරු අනාගතයේ දී බලයට පත්වන එ.ජා.ප රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන්නට සිතා ගෙන මේ දිනවල දීප්ති කටයුතු කරන බව අවබෝධ කර ගෙන ඒ සම්බන්ධයෙන් අන් අය දැනුවත් කරමින් අපට උපකාර කරන අපේ මිත්‍රයන්නට ස්තූතිය පමණක් දැනට පිරිනමන අතර ප්‍රති උපකාර ඇති පමණට නුදුරු අනාගතයේ දී ලබා දෙන්නට අප බලාපොරොත්තු වන්නෙමු.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. උබල හෑමදාම ගහන්න පොරtalk දෙන එකනෙ කරන්නෙ.චූ කරල බුදිය ගනින් බo.

  2. කොහොම වුණත් එ.ජා.ප ආන්ඩුවක් බලයට ගේන්න පුළුවන්නම් ඒක ප්‍රගතිශීලි වැඩක්. වමේ යැයි කියාගත්ත ගූ හැත්තට වඩා යූඑන්පීකාරයෝ හොදයි. මා විසින් ජේවීපිකාරයෝ 87-88 කාලෙ මගෙ මවගේ යූඒන්පී නිවසේ තබාගෙන බේරාගත්තා. ප්‍රාකාරයෝ 9 දෙනෙක් මා විසින් මරා දැමුවා. වසර තුනක් ඇතුළත මම තීරාණාත්මක ලෙස ද්‍රෝහීන් හතලිස් අටක් මරා දැමුවා. එන හැටියකට බලමු.

  3. ලංකාවට ආවොත් job එකක් ගන්න පුළුවන් වෙයිද දීප්ති ඇමති වුනොත් ?

  4. මේ සම්බන්ධයෙන් විහිළු කලාට මගේ ස්ථාවරය මේකයි. දේශපාලන කුහකත්වයකින් කටයුතු කරන්න අවශ්‍ය නැහැ . ඒවා කලේ ජවිපෙ ඇතුළු පරණ වමේ අය. පන්ති අරගලයකට හා ධනපති ක්‍රමයක් පෙරලන්න සටන් කරන අයගේ එකමුතුවක් අවශ්‍ය වෙලාව මේක. මැයි දිනයේ එක වේදිකාවක සිටි පක්ෂ මේවා. ඒ නිසා දීප්ති හෝ වෙන කවුරු හෝ “සතුරා” (ඔබේ සතුරා මගේ මිතුරා විය හැකියි) (ධනවාදියකු) සමග සම්බන්ධ වන්නේ නම් ඒ පිළිබඳව න්‍යායාත්මකව පහර දෙන්න . ලිපි වලින්, බ්ලොග් වලින්. ලෙනින් කලේ එකයි.

Comments are closed.