ඔක්තෝබර් විප්ලවය!

0
4673

ඔක්තෝබර් විප්ලවය සිදු වූයේ හරියටම අද වැනි දිනකය.

ලංකාවේ ‘විප්ලවය’ සැමරීමෙන් ඇති ඵලයක් නැත. අද දවසේ තමන් වාමාංශිකයන් යැයි කියන මිනිසුන් වනාහි

 

(1) එක අතකින් හෝ වෙනත් අතකින් උමතු රෝගීන්ය. නැතහොත් ආත්ම වංචනිකයන්ය.

 

(2) බහුතරයක් වාමාංශිකයන් කුහකයන්ය. කුහක යනු තම සැබෑ අරමුණ සඟවා වෙන බොරුවක් එළියට ප‍්‍රකාශ කිරීමයි.

 

මෙවන් ඓතිහාසික සන්දර්භයක ලංකාවේ වම ගිලී ඇති මොහොතක සත්‍යය වෙතට යොමු වූ වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම අතිදුෂ්කරය. ධනවාදය පැරදවීමට වඩා අපගේ අදහස් පරාජය කිරීම සමහරු වම්මුන්ට පුරුද්දක් වී ඇත.

ඉතාම දුෂ්කර අවධිය උදා වන්නේ විප්ලවයට පසු දිනය. ඩේවිඩ් හාවිගේ ලිපි සිංහලට පරිවර්තනය කරමින් උමතු රෝගීන් සමඟ සයිකෝසික නැටුමක නිරත වන කුහකයන් දේශපාලනිකව විනාශ කිරීම කැරපොත්තන් විනාශ කිරීමට වඩා දුෂ්කරය.

ඔබේ අදහස කියන්න...