[dropcap color=”yellow”]ප[/dropcap]සුගිය දිනෙක කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජාතිවාදයට එරෙහි සහෝදරත්ව සිනමාව නම් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූයේ සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතාය. ඒ මහතාට අනුව ලංකාව ජාතිවාදයට දක්කා රට විනාශ කළේ පිටසක්වල ජීවීන්ය. එම දේශනය අසාගෙන සිටි බිමල් රත්නායකට අනුව ලංකාව ජාතිවාදී කරනු ලැබුවේ ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ය. මේ සියළු දෙනාම තදබල ලෙස මතකය ගිලිහීමේ අසනීපයකට ලක්ව ඇත. පුකේ ආ ගෙඩියක් මෙන් මේ මහත්වරුන්ට වාඩි වෙන්නට ඉඩ නොදෙමින් අතීතය මතක් කරන අපි විපරිතයන් වන්නෙමු.

ඔබේ අදහස කියන්න...