බොහෝ දෙනාට අප ගැන අමුතු බඩයාම් සිදුවීම දිගින් දිගටම සිදු වන්නකි. අප ගැන තම නමින්ම පිස්සු විකාර ලින්නේ එක පුද්ගලයෙකි. සියළු දෙනා දන්නා පරිදි ඌ පිස්සෙකි. මීට අමතරව අප ගැන විවිධ අවලාද නගන අය ඒවා කරන්නේ නිර්නාමිකවය. එක එක විකාරකාරයන් ගේ, නුහුගුණකාරයන් ගේ පිටේ යමින් දේශපාලන බලය උරගෑමට අපට අවශ්‍ය නැත. අපේ සටන අපට කළ හැකි අතර ඒ සදහා එක එකා‍ගේ උදව් අවශ්‍ය නැත. ඊට අමතරව අප ගැන විවිධ ජොතිශ්‍ය අනාවැකි කියන්න්නට ද යමක් කිව යුතුය. අපගේ දේශපාලනය අප කරන්නේ අපගේ වේලපත්කඩය ‍හොදින් බැලීමෙන් අනතුරුවය. බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියේ දී අපට සෘජුවම උදව් කරන්නේ කතරගම දෙවියන්ය.

පසුගිය දිනෙක සමහරුන් අපගෙන් ඇසුවේ සමන් වගආරච්චිට මඩ ගැසුවේ අපද කියාය. මිනිසුන්ව විචාරය කරනවා මිස ඔවුන්ට අප මඩ ගසන්නේ නැත. අප කියන තිත්ත ඇත්ත නිසා බොහෝ දෙනා බියට පත්ව ඇත. උදාහරණයක් ලෙස ලංකාවේ වැට් බදු වංචාවෙන් මුදල් උපයා ගත් පුද්ගලයන් විසින් දැනට කරගෙන යන වෙබ් අඩවි නාම ලේඛණය අප දන්නෙමු. අනුන්ගේ කන් වල ඇති කළාදුරු දකින්නට පෙර තමන් කන්නේ බොන්නේ කාගෙන්ද කියා සියළු දෙනා දැනගත යුතුය. රස්තියාදුකාර පාදඩයන්ට කිසිදු දිනෙක අපව බියකළ නොහැක. කුතුබ්ඩීන් තමන් ගේ ගෝලයන්ව නිසිලෙස හසුරුවා ගත යුතුය. දේශපාලනය කරනඅපට බිස්නස් කරන අයත් සමග කිසිදු ගැටළුවක් නැත. ගැටළුව වන්න් හොර තක්කඩියන් සහ ජිනීවා වල නාඩගම් නටා අලුතෙන් දරුවන් හදාගත් අය දේශපාලන සදාචාරය අපට උගැන්වීමට ඒමය. මේ අය‍ගේ හදහන අපලවා ලියවා ගැනීමට අකමැති ඇතිවාට සැකයක් නැත. තමන් ආසා කරන දේවල් පාදඩයන් ලවා කරවා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා වන්දි ගෙවීමට ද සූදානම් විය යුතුය. අපි කවුද කියා සමාජය දන්නා අතර අපගේ ආදායම එන්නේ කොහෙන්ද කියා ද සමාජය දනියි. මේ කිසිවෙක් තොත්ත බබාලා නොවේ.

සමන්ට පහර දුන් ගොසිප් ලංකා ඔරිජිනල් වෙබ් අඩවිය කරන අය කවුද කියා බොහෝ දෙනෙකුට සොයාගත නොහැකි වුවද අපට ඔවුන් කවුද කිව හැකිය. අප සහ කතරගම දෙවියන් නම් ඒ අය කවුද කියා හොදින්ම දනියි. කැමති අයෙකුට කතරගම දේවාලයට ගොස් පූජා වට්ටියක් තියා ඒ ගැන දැන ගන්නට පුලුවන. ඒ අඹ ගස හැර වෙනත් අඹ ගස් ඇති බව ඔබ දන්නවාද? විප්ලවාදී නම් පටලැවෙන යුගයක අවසානයේ මාද ඔබම විය. ඔබද මාම විය. ඒ නිසා අප දන්නා සත්‍ය දැනට අපට එළිදරව් කරන්නට බැරිය. කැමති අයෙකුට එය සොයා ගන්නට පුලුවන. වචන වලට පේටන්ට් අයිතිය නැති නිසා අපේ වචන වලට ආසා කරන, අපේ වචන ලියන, අපට අපේ නොවන අපේම විප්ලවාදී පක්ෂයක් තිබුනාට මක් කරන්නද?

කුතුබ්ඩීන් ගෙන් මුදල් ගෙන අපට පහර දෙන්නේ කවුද කියා කැමති අයෙකුට හෙළි කරන්නට පුලුවන. නිර්නාමිකව අපට විරුද්ධව ලියන විකාරකාරයන් ගැනද යමක් කිව යුතුය. CERT ආයතනයට ගොස් තොරතුරු ලබා ගැනීමේ හැකියාව දැනට ඇත්තේ චීන්නුන්ට සහ රාජපක්ෂලාටය. ප්‍රජාතන්ත්‍රවාදය යනු එම තොරතුරු සියළු දෙනා බෙදා ගැනීමය.  එවන් දිනෙක දී ගහට ගහක් මොරටුවේ දී හමු වනු ඇත.

 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. කිසිවක් සිදු වී ඇත. මෙය රමණීයයි. කෙතෙක් රමනීයද යත් ඉන්දීය අසභ්‍ය වීඩියෝවක අප දන්නා ඉන්දීය ටෙලිනාට්‍ය නිලියක සිටිනා විට අපිට දැනෙන ආතල් එක තරම්ම රමණීයයි.

  2. ගහන වෙලාවට මූදටම වැටෙන්න ගහන්න. ගහනකොට මැරෙන්නම ගහන්න.

    කස පහර සියයක් ලදත් නුඹ, ඔසවාපන් හිස, පහර දීපන් එක වතාවක්, වැටෙන්න උන්ව පාතාලයටම…

    කාටවත් බය නැති මිනිසෙක් කියන්නේ කාටද? සැබෑ ලෙසම සත්‍ය කතා කරන සාධාරණ මිනිසකුටයි. පල් හොරුන් ගැන කිය යුත්තේ කුමක්ද? අපි නොදන්නවා නොවෙයි උන් කවුද කියා. කාලයට ඉඩ හැර බලා සිටීම යනු කාලය කා දැමීම නොව වේලාව එනතුරු බලා සිටීමයි.

Comments are closed.