සයිටම් පුද්ගලික වෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පසුගියදා ලබා දෙන ලද අධිකරණ තීන්දුවත් සමග ලංකාවේ නිදහස් අධ්‍යාපනය,අධ්‍යාපන පුද්ගලීකරණය සම්බන්ධයෙන් ඇතිවි ඇති නව තත්වය ගැන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ අදහසට  ඔබට පහත හඬ පටය ඔස්සේ සවන්දිය හැකිය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. I would like to repeat here two comments I posted on elsewhere:first one: giving my answer to “Why does SAITM protests does not get the support form a majority of the general public?” Here is my post: It[why people do not support] is because people EXPERIENCE FIRST HAND how THEY ARE TREATED by the [majority of]doctors who are educated by our free education at the cost of public money. Who is a doctor who come out of the Medical Faculties of our university system today. He/She is [I am talking about [99%] is an/a ARROGANT, SNOBBISH, UPTIGHT,SELFISH, GREEDY, FARTS! On top of all that they SERIOUSLY LACK the competence to make an accurate diagnosis without sending the patient through a grueling trial and error process of guesswork! So I ask you why SHOULD the people care? MOST of these ‘doctors’ who come from middle or lower middle class families aspire to become doctors NOT because they want to heal the sick and care for them but ONLY because they want to reach and live the upper class of at least the upper middle class life!! This is why people do not care!!! It is the people who you expect to come on to the road for your cause who get treated like dogs at clinics, channeling centers and government hospitals. It is the people who expect to get on the roads for you who cannot afford to stay at least a day in a private hospital! Why SHOULD people care?
    It is sheer jealousy plus a serious pathological sense of insecurity that fuel this antagonism. They cannot afford to have competition. This goes for all other so called “University Students Activism” against any private education institution that they fear would produce people who will be capable of challenging them in the job market. IF AT ALL THESE IDIOTS MUST USE THEIR ACTIVISM TO DEMAND THE UNIVERSITY SYSTEM TO MAKE THEIR COURSES MORE ADVANCED, GIVE THEM MORE FACILITIES, EXPOSE THEM TO A BROADER [INTERNATIONAL] LEARNING EXPERIENCE.
    So I think people AUGHT to persuade the government to establish another similar private institute rather than abolishing this one!!!
    my second comment: “පොදු යහපත වෙනුවෙන්ඔ මේවාට විරුද්ධ වන අය ‘කුහකයින්’ යයි හංවඩු ගසන බව ලියල තිබුණු fb පොස්ට් එකකට පිළිතුරු වශයෙන් (මෙහි ප්‍රස්තුතය වන්නේ ආන්දෝලනයට තුඩු දුන් සයිටම් නඩුව පිටුපස සිටින පිළියන්දල පදිංචි දිල්මි සූරියආරච්චි සිසුවිය පසුගිය වසරේ ‘ස්පීච් මාස්ටර්ස්’ තරගාවලියේ ඉදිරිපත් කළ කතාවේ video clip එකකි. මෙම පොස්ට් ඒක දැමු අයගේ අදහස වුයේ SAITM යන අය මෙම සිසුවිය මෙන් narcissistic මානසිකත්වයකින් පෙළෙන ආර්ත්මර්ථකාමි පිරිසක් බවයි): ඔබ කුහකයකු වන්නේ “පොදු යහපතහි නාමයෙන්” මේවාට විරුද්ධ වන නිසා නොව, ඔබ මේ “පොදු යහපත” නම් ව්‍යාජ බැටළුහම පොරවගන්නෙම ඔබ ඉහත සදහන් කරන ලද narcissistic අරමුණු මුදුන්පමුනුවාගැනීම සදහා පමණක්ම වන නිසාය. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් දොස්තරලා වී රජයේ විශ්වවිද්‍යාල වලින් එලියට එන දොස්තර “මහත්තරු’ අපේ දුප්පත් අම්මල තාත්තල සහෝදර සහෝදරියන්ට සලකන හැටි අප දිනපතා ඉස්පිරිතාල වලත් Channeling Centers වලත් අපූරුවට දැක ඇත්තෙමු, අත්විඳ ඇත්තෙමු. අද විශ්වවිද්‍යාල වලින් එලියට එන දොස්තර ‘මහත්තරුන් ‘ [විශේෂයෙන්ම පහල මැදපාන්තික පවුල්වලින් එන අය] ගේ ඒකායන පරමාර්ථය ඊළඟ සමාජ පන්තියට කෙසේ හෝ පය ගසාගැනීමය. ඔවුන් ඉස්පිරිතාල වල හැසිරෙන්නේ වැඩවසම් යුගයේ කුලවත් රදල දූ පුතුන් කුලහීනයන් ඉන්න තැනකදී හැසිරෙන ආකාරයටය. මේ එකෙක්ගෙන්වත් අඩුමතරමින් අද දුප්පත් අම්මෙකුට තාත්තෙකුට අහන්න පුලුවන්ද “දොස්තර මහත්තයා/නෝනා මට තියන ලෙඩේ මොකක්ද” කියලා? අපි නොදන්නා ඔයගොල්ලන්ගේ පරාර්ථ සේවය!. අපි නොදන්නා ඔයගොල්ලන්ගේ පරාර්ථකාමිත්වය, අපි නොදන්නා narcissism. බම්බුව තමයි! ‘පොදුජන යහපත’, සෞඛ්‍ය ශේෂ්ත්රයේ චිරස්ථිතිය උදෙසා අද අව්ව වැස්ස නොබලා, tear gas, water cannons වලට ‘නිර්භීතව’ මුහුණදෙමින්, පොලිසියෙන් ගැහැව්වොත් වඩා හොඳයි සිතමින් පෙළපාලි යන ඔබලාට අපට කියන්න ඇත්තේ මෙපමණයි: “අපි දන්නවා ඔයාල කව්ද කියලා”. “You can fool all the people some of the time, and some of the people all the time, but you cannot fool all the people all the time.” – Abraham Lincoln
    ඒ නිසා ඉතා කරුණාවෙන් මේ කියන්නේ, අර චන්දේ කාලෙට පරාර්ථ සේවයේ බටලුහම් පොරවාගෙන තමන්ගේ narcissistic අරමුණු මුදුන් පමුනුවගන්න අපිට බයිලා කියන එවුන් වගේ අපි හැමෝම මොකුත් නොතේරෙන, මොකුත් නොදන්නා, උන්ගේ නියම ස්වරුපය විනිවිද දකින්න බැරි මැටි හරක් කියලා හිතන්න එපා හොඳේ.

Comments are closed.