මෙමගින් මම උත්සහ කරන්නෙ   ඔබලා සමාජගත කරන දැනුම මම ඉගෙනගත් අකාරය පෙල ගැස්විමයි.
                                                                2009 වර්ග සන්හරයට සහය දක්වා සතුටු වු තරැන පරම්පරාවෙ කලකන්නි සාමජිකයෙක් වන මා 2014 වන විට අප අතින් සිදුවු වැරැද්ද වටහා ගැනිමට හැකි විය.එය වටහා ගැනිමට ඔබලාගෙ ලිපි වලින් ලැබුනු සහය ඉතා අගය කරමි.සමාජයෙ අවුලක් ඇති බව වටහා ගත් දවසෙ සිට විවිධ දැ කියවමින් මෙය වටහා ගැනිමට උත්සහ කිරිමෙදි දිප්තිගෙ ලිපිත්,දෙශනත් බොහොසෙ උදවු විය.

ධනවාදය තුල දෘෂ්ටිවාදය නරුමවාදයක් ලෙස-
   
                 මෙ කාලයෙ බොහො මිනිසුන් නරුමවාදිව ජිවත් වෙ.බොහො තරුන පිරිස් නරුමවදි නොවන අතර ඔවුනට මෙම ක්‍රමය සාමාන්යකරනය වි ඇත.මිනිසුන් නරැම වන්නෙ ඔවුන් යම් කිසි විනොදයක් ලබන නිසාය(ටෙනිසන් කුරේ) සමාජය වෙනස් කිරිමට නම් විවෙචනය කල යුත්තෙ මිනුසුන් විදින විනොදය වෙ.දිප්ති සියලු අය විවෙචනය කරමින් විනොදයට ගහයි(ඇකඩමික් අය,කාලාකරුවෝ)අපි මෙ සමාජ ක්‍රමයට බැදෙන තැන සොයා ගැනිමට අපේ අවින්ඥනය හරහා යා යුතුය.බොහො තරුන පිරිස් නොදන්නෙ මෙයයි.එම නිසා මෙම සමාජ ක්‍රමය පවත්වා ගැනිමට ඔවුන්ද නොමසුරු දායකත්වය සපයයි.ඇසිඩ් වැස්සට අනුව හොද නරක ඉක්මවා ගිය විප්ලවාදි පක්ශයක් සමාජය ඉල්ලයි.මෙහි සාමජිකයින්ගෙ අනන්යතාවය බින්දුව විය යුතුය.සමාජිකයින් වැඩ කල යුත්තෙ මහා අනෙකා නොමැති යැයි සිතාය (There is no big other). එවිට “අනෙක් [Other joussance] විනොදය” කැත විදියට විවෙචනය කල හැක.

ගම – 
               මම ගමෙ කෙනෙකි.මෙ වන විට ගම අර්බුදයකට ගොස් ඇත.ගමෙන් ඉගනගෙන cඇම්පස් යන උගත් තරුනයා(දැන් කැම්පස් යන තරුනය උගත් නැත ) ගමට නොයෙයි.නුගත් තරුනයා ගමෙ ඉතිරි වේ. ඔවුන් නගරේ මිනිහගේ දැක්මට අවශ්ය අකාරයට හැසිරේ. මෙම නිසා ගම තුල විශාල හිඩැසක් නිර්මානය වි ඇත. ගමෙ මනුස්සකම, අවන්කකම,සරලකම දෘෂ්ටිවාදයකි . ගමෙ තරුනයා ගොවිතැන් නොකරන අතර ඉක්මනින් පොහොසත් විමට කොරියන් යන්න දගලයි.බොහො ගමෙ මිනිසුන් සුලු ධනෙශ්වර මානසික තත්වයක සිටින අය වෙ. ඔවුන් ලබන විනොදය(විජෙවිරගෙ කාර් එක ) නැති කිරිමට නගරයටත්,ගමටත් එක ලෙස අපගමනය වියහැකි මිනිසුන් අවශ්ය වෙ.එය ඉතා සැලසුම් සහගත වැඩකි.

ජ.වි.පෙ/පෙ.ස.ප –  …….. කියන අකාරයට ජාතික ප්‍රශ්නය ගැන අපිට ඇතිතරම් තර්ක කල හැක .නමුත් අපි මෙය විසදිමට අාත්මය [subject] ගැන සැලකිය යුතුය.මෙම ගැටලුවෙදි මෙම පක්ශ දෙකම අපොහොසත්ය.කුමර් ගුනරත්න අවන්ක මිනිහෙක් නොවෙ.මෙ කලයේ ජ.වි.පෙ ට බැදෙන තරුනයට තියෙන්නෙ අනන්යතා අර්බුදයකි.ගමෙ තරුනයා නගරයෙදි විශාල අර්බුදයකට ලක් වෙ(ඉන්ග්‍රිසි දැනුම නොමැති විම,සමාජ පන්තිය )මෙයින් ගැලවිමට මොවුන් අරගල කරයි.කුහකකමද මෙ අයට ඇති යැයි සිතේ(වම්මු කුහකයි ) ෆෙස්බුක් එකෙ දේශපලනය කරන එවුන්ට හොදටම පිස්සුය. සමකාලින සමාජයෙ මිනිසුන් කවුරුත් එකිනෙකට විශ්වස නොකරයි.ඔවුන් ජිවත් වන්නෙ පරතරයක් තියාගෙනය . මෙයට විසදුම ලෙස දීප්තිම කියන්නෙ මිනිසුන් විශ්වාස කරන්න කියාය (විප්ලවාදි පක්ශය යනු විශ්වාසය මත පදනම් වුවකි. මහා අනෙකෙකු නැති භක්තියකි. මහා අනෙකෙකු නැති ආගමකි ) 

ස්ත්‍රිය  – ස්ත්‍රියට සාරයක් නැත( මෙය පිලිබද ලොකු අවබෝධයක් නැත )

L.T.T.E  –  L.T.T.E එක නුතන දෙශපලන සන්විදානයකි.ඔවුන් සටන් කලේ නුතන  දෙමල සමාජයක් වෙනු වෙන් බව මම දැන් පිලිගනිමි . (2009 දි මෙ පිලිබද කිසිඅවබොදයක් තිබුනෙ නැත ) කොදාගොඩ සහොදරයා කියන අකාරයට L.T.T.E යනු highly intellectual movement ( both fighters and intellectual are same class) කි.

හින්සාව – ……..කියන අකාරයට හින්සාව සමාජයෙ තියෙන දෙයකි(විමල්ට,අජිත්ට පහරදිම ) .සමාජය වෙනස් කිරිමට දැඩි උවමනාවක් ඇති පුද්ගලයෙකුට හින්සාව අමුර්තයකි. අපිට අවශ්ය උක්කු මනුශ්යත්වය නොව විප්ලවාදි මනුශ්ශත්වයකි.තව බොහො කිමට ඇති වුනත් මෙයින් නවතිමි. ස්තුතියි

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. යම් කිසි දෙන ලද සමාජයක යතාර්තය වහන්න යොදා ගන්නා දෙයකි දාෂ්ටිවාදය(මහාවන්ශය ).ගමෙ අවන්කකම,මනුස්සකම,සරලකම දාෂ්ටිවාදයක් වෙන්නෙ කොහොමද?

Comments are closed.