කසුන් කල්හාර යනු දෙදාහ දශකය තුළ ජනප්‍රිය වූ ගායකයෙකි. ඔහු පිළිබදව අප විසින් රචනා කරන ලද ලිපියක් ආශ්‍රිතව ඔහුගේ ගීත ගැන කතිකාවක්ද බිහිවිය. නමුත් ඔහුගේ සමීප රසිකයෙකු මේ මෑතකදී ඔහු ගැන කළ විවේචනයක් නිසා අපට නිරුත්තර වන්නට විය.

”ඈත ඉදන් කසුන් දිහා බලනකොට ඔහුගේ ගීත හරහා අපට ඇති වන පරමාදර්ශය ඔහු ලගට ගියාම වාෂ්ප වෙනවා1

කලාකරුවන් යනු සදාචාරවාදීන් නොවේ. ඔවුන් දහම් පාසල් ගිය කීකරු ළමයින් ද නොවේ. බොහෝ කලාකරුවන් ගේ ජීවිතයම විරෝධාකල්පයකි. එබැවින් කසුන් කල්හාර ගේ ගීත පිළිබදව විචාර මත පළ කිරීමක් කරන්නට අප අදහස් කරන්නෙමු. ඔබේ අදහස්ද අප වෙත එවන්න.

ඔබේ අදහස කියන්න...