සිංහල ගීතය නමින් ප්‍රචලිත ව්‍යාපාරයට සංගීතවේදී කසුන් කල්හාරා විසින් ප්‍රගතිශීලි ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව වාර්තාවේ. සැප්තැම්බර් 07 දා රාත්‍රී 07 ට නෙලුම් පොකුනේදී පැවැත්වෙන ඔහුගේ  ප්‍රසාංගික සංගීත ප්‍රසංගයේදී මෙරට සංස්කෘතික කම්පනයක් ඇතිකරවමින්, එම ප්‍රහාරය එල්ල කිරීමට නියමිතය

http://srilankamirror.lk/sinhala/news/11733-kasun-kalhara

මේ පිළිබදව සවිස්තර වාර්ථාවක් සහ විචාරයක් අප විසින් ඉක්මනින් පල කරන්නෙමු.

 

ඔබේ අදහස කියන්න...