එක්සත් ජාතික පක්ෂයෙන් දකුණු පළාත් සභාව සදහා තරග වැදීම කවදත් අප හොදින් දන්නා නදීෂා හේමාලිව තොරා ගැනීම ඉතාම යහපත්ය.

ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වීමට අපට ඇති කඩුළු මේ තරම් පහසුවෙන් බිද වැටෙන්නේ නම් එය අපගේ පැත්තෙන් යහපත්ය. රට වෙනස් කරන්න අලුත් විපක්ෂයක් හැදීම සදහා තව තවත් මෙවන් අයව එක්සත් ජාතික පක්ෂයට බැන්දිය යුතුය. මරික්කාර් නොව කිංස්ලි නොව තනුජා නොව ඩොන් ෂර්මන්ව හෝ මේ සදහා එකතු කළ යුතුය. එවිට ලංකාවේ සැබෑ ප්‍රශ්න ඇති මිනිසුන්ට අප වටා එකතු වීමට සිදුවනු ඇත. එබැවින් නදීෂා නොව විලැද්මීර් පුටින්ව පවා එක්සත් ජාතික පක්ෂයට එකතුකර ආණ්ඩුව පරාජයට පත් කළ යුතුය. අවසානයට සැබැවින්ම පරාජයට පත් වන්නේ ලංකාවේ ප්‍රධන පක්ෂ දෙක මිස අප නොවේ. අප සියළු දෙනාට කියන්නේ කිසිවකු පිරිසිදු කිරීමට උත්සහ නොකරන්න යන්නය. කළ යුත්තේ සෑම දෙනාටම අපිරිසිදු වීමට ඉඩ හැරීමයි.

Nadeesha Hemamali _22__001 Nadeesha Hemamali- Gossip9-  (6) Nadeesha Hemamali stills new _62_ Nadeesha Hemamali's Hot Photos 03 nadeesha-hemamali-c8c93086

ඔබේ අදහස කියන්න...