1. චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූවාට පසු චම්පික තම කණ්ඩායම සමග  ඊට ඇතුල් වීම.
2.පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
3. මංගලට යූ.ඇන්.පී.ය තුළ පිළිගත් අනාගතයක් නොමැති නිසා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යාම.
4. මහින්ද විමල් සහ ගෝඨාභය සමග එකතු වී පසුගිය කාලයේ ඔවුන්ට උදව් කළ වෘත්තිකයන්ද සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පව ඡන්දය ඉල්ලීම.
5. ඡන්දයට පසු මහින්දගේ පාර්ශ්වය ප්‍රභල වුවහොත් යූ.ඇන්.පී., ශ්‍රී ලංකා, ටී.එන්.ඒ, මුස්ලිම් කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය එක්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම. එමගින් දීර්ඝ කාලීන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කිරීම.
6. අපි සෑදිය යුතු ව්‍යාපාරයේ ආකෘතිය කුමක්ද?
7. රැඩිකල් සමාජ පෙරළියක් යන අදහසට කුමක් වේවිද?
8. After LTTE  – සන්නද්ධ අරගලයක්ද? /  දයලෙක්තික විපර්යාසයක්ද? – Critique of Ideology –  By using Hegel and Marx.
10. Doing Business or Learn…. Learn….Learn…..[Thinking or action ? ]

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. What do think about Syriza’s recent victory? Any hope? Since it is a victory of the left in recent history, I expect a commentary from you..

Comments are closed.