ඡායාරූප කලාව විචාරය සහ විශ්ලේෂණය පිළිබදව දේශනයක් මාර්තු මස 16 වන දින උදේ  ( පොහොය දිනයේ) කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රෙය් දී පවත්වනු ලැබේ.

මෙම දේශණයේ ප්‍රධාන දේශණය භූපති නලින් වික්‍රමගේ විසින් පවත්වනු ලැබේ. ඡායාරූප කලාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට මේ සදහා සහභාගී විය හැක.

1513647_255945251243108_386121256_n

ඔබේ අදහස කියන්න...