අපගේ සංව්ධානයේ කළල අවස්ථාවේදී තීරණාත්මක වැඩ කොටසක් කළ ගමන් සගයෙකු වූ ජගත් පී පෙරෙරා සහෝදරයා හදිසි හෘර්දයාබාදයකින් ඊයේ මිය ගිය අතර අවමංගල්‍ය පානදුර මාලමුල්ල පාරේ ඔහුගේ නිවසින් ඉරිදා හවස හතරට සිදු කෙරේ.

ඔහුගේ පැරණි මිතුරන්ට අවමංගල්‍ය අවස්ථාවට සහභාගි විය හැක.

photo(46)

ඔබේ අදහස කියන්න...