පහත හඞ පටයට සවන් දෙන්න !

 

Dubai 3-

Dubai 4-

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. කවුද මේ කුමාර චාපා බණ්ඩාර කියන්නෙ? මෙයාගෙ අදහස් දීප්තිලගෙ අදහස් වලට ගොඩක්ම සමානයි. හැබැයි තනියෙන් පක්ෂයක් නැතුව වැඩ කරන බවක් පේනව.

    https://www.youtube.com/watch?v=3-sFKV4ZEps

      • ඒක මිසක්. ස්කයි ලැබ් එකකින් වැටුන වගෙ එකපාරට අදහස් ප්‍රකාශ කරගෙන කරගෙන යන නිසා ඇහුවෙ.

  2. දීප්ති සහෝදරයා දිගටම කියන දෙයක් තමා ප්‍රභාකරන් ගේ විමුක්ති අරගල පැරදුන බවත් එයට අප වග කිව යුතු බවත්. මට හිතෙන්නේ ප්‍රභාකරන් දෙමල විමුක්ති අරගලය පාවා දුන් බවක්. ද්‍රවිඩ අරගලය විනාශ කලේ කොටි සංවිධානයයි. ඔවුන් පටන් ගත්තේ තමන්ගේම සහෝදරයන් (පත්මනාභ, උමා සහ තවත් 700 පමණ) ඝාතනය කිරීමෙන්. හරියට ජවිපෙ දකුණේ කලා වගේ. දීප්ති සහෝදරයා ද්‍රවිඩ සන්ධානය වගේ එක ජනතාවක් පමණක් නියෝජනය කරන පක්ෂයකට විපක්ෂ යේ නායකත්වය දීමට එකඟද? එහෙම නම් අපි හෙළ උරුමය වගේ ජාතිවාදීන්ට විරුද්ධ වෙන එකේ තේරුමකුත් නැහැ නේද?

Comments are closed.