[dropcap color=”purple”]ජෙ[/dropcap]නරාල් ෆොන්සේකා කියන්නේ ඔහුගේ ජීවිතයේ සතුටුම දවස ප්‍රභාකරන් මිය දිනය බවයි. ඔහු මේ වාක්‍යය දිගටම කියන අතර එම වාක්‍යය විවිධ ජනමාධ්‍ය ද දිගටම ප්‍රකාශයට පත් කරයි.

ජෙනරාල් ජර්මනියේ ජීවත් වූ හේගල් නම් දාර්ශනිකයා ගැන දන්නේ නැති බව ඉර හද මෙන් අපට විශ්වාසය. ජෙනරාල් පසුපස දේශපාලනය කරන්නට යන අයද හේගල් ගැන නොදනියි.

අපි මොහොතකට හිතමු.

01 ලංකාවේ ප්‍රභාකරන් කියලා පුද්ගලයෙක් ඉපදුනේ නැහැ.

ඉහත වාක්‍යය සත්‍ය නම් ජෙනරාල් ෆොන්සේකා කියලා කෙනෙක් සරත් ෆොන්සේකා හරහා නිර්මාණය වෙනවද? යමක ප්‍රතිපක්ෂය තියන්නේ එයින් එළියේ නෙවී, ඒ තුළමයි කියලා ලෙනින් කියන ගුරුවරයා කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි.

ඉතිං ජෙනරාල් නොදන්නේ මොකක්ද? ප්‍රභාකරන් නොමැති තැන ඔහුත් නැති බවයි. මේ අදහස ජෙනරාල්ට පමණක් නෙවී ප්‍රභාකරන් විරෝධි සියළු දෙනාට අදාලයි. කෙනෙකුගේ අනන්‍යතාවය අනෙකාට සාපේක්ෂයි කියලා අපි කියන්නේ ඒකයි. ‘සත්‍යය’ අපට හමු වන්නේ අපි අපි තුළින් නෙවී. අපට පිටතින්. අපගේ අනෙකා මගින්. අපේ අනන්‍යතාවය හදන්නේ අනෙකා.

-අපේ ප්‍රවාද අංක xxvii-

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. fonseka passe yana unne kotas dekak innava.eka kotasak kalin fonseka passe giya j.V P. karayo kumarage kandayamath atuluva.mun gena thamai mata thiyena bara pathalama crtic eka thiyenne.mokada mun davas 7 -14 adayapana kadavuru karala darsanaya ugannavanava(dayalekthikaya samanaya durakata hary)eeta passe munma mekata ravatenava dayalekthikaya kiyanne game gahana eka kiyala hithala.Anith passe yana unta nam samavak denna puluvan mokada me deval hariyata danne nethi nisa.

  2. Exactly correct saying.
    E arthayen gat kala sinhala tamanta abimanayak athai kiyaneth, demala,muslim yana anekek inna nisai…

  3. මෙතන ප්‍රශ්නය ජවිපෙ වගේ – මාක්ස්වාදී කියන පක්ෂයක් ෆොන්සේකා මහතාට සහයෝගය දුන් එක නේ . දයලේක්තිකේ හරියට තේරුම් ගත්තනම් ඕක වෙන්නේ නෑ වගේ නේද

Comments are closed.