රශ්මිය බොළඳය.

මව්බිම කඩේ ගොස් ඉතුරැ සල්ලි සාක්කුවේ දමා ගැනීමකි. එම ඉතුරැ සල්ලි වලින් සමහරැන් කඩචෝරැ කෑවෝය. බොරැ චන්ඩින් ද එමගින් නිර්මාණය විය.

සත්හඞ නවකතාවක කළ “යුත්තේ කුමක් ද” කොටසයි. මෙවර වතුර අදින්නේ අපි නාන්නය. මෙවර අනරමැදියන්ගෙන් තොරව සමාජය අපට ඇමතිය හැක. අපට සමාජය සංවිධානය කල හැක . පන්ඩිතයන් මෙම මාවතේ නැත.

මාක්ස්වාදය ගැන අපේ අදහස බයි පොරවල් මග හැර හදාරන්න.

උල්කාපාත සහ ඉතිහාසය අතර වෙනස හදාරන්න !

Sathhada-poster.

Hipo-

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. බයි මාක්ස්වාදය යනු ට්‍රොස්කිවාදයද ?

  2. bisexual මාක්ස්වාදය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

Comments are closed.