2015 සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා සවස 2.00 ට
  ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මංඩල ශ‍්‍රවණාගාරයේ දී
        ජයන්ත ද එස් ජයමුනිගෙ “විද්‍යා විමුක්ති” කෘතිය එළිදැක් වේ.

මෙහිදී ප‍්‍රධාන දේශනය පවත්වන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ

දර්ශන අංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය සමන් පුෂ්පකුමාර සහෝදරයාය.
 
 සමන්ගේ දේශනයේ අන්තර්ගතයේ කොටසක් පහත දැක්වේ.

A] සමාජයේ මාධ්‍යයත්, පුද්ගලයාගේ මාධ්‍යයත් යන දෙකම රැඩිකල් ලෙස හිස්ය. මෙම හිස් තැන විඥාණය විසින් විවිධ   වස්තූන්ගෙන්, අයිතිකර ගැනීම් වලින්, අනන්‍යතා වලින්, ජාතික සහ ප‍්‍රජා ව්‍යාපෘතීන්ගෙන්, [බාහිර සතුරෙකු පෙන්වා] පුරවා දමයි . නමුත් නියම අභියොගය වන්නේ මෙම හිස් බවට සම්මුඛ වීමයි.

B] “අව්‍යාජ ආත්මමූලිකත්වය” සහ සමාජ වගකීමක් ලෙස “සදාචාර යහපත” අතර පෑස්සිය නොහැකි පරතරය අවධාරණය කිරීම. මෙම පරතරය නිසා මිනිසාගේත්, සමාජයෙත් සත්‍ය මානය වන්නේ සංහිදියාව නොව ප‍්‍රතිවිරොධයයි. සමාජයෙදී කෲරවැඩ කරන මිනිසුන් පුද්ගලිකව යහපත් වන්නේත් , එහි විරුද්ධ පැත්ත සත්‍ය වන්නේත් මේ නිසාය.

 c]  බෑරෑරුම්  සදාචාර දේශපාලනය වන්නේ අනෙකාව බාහිරින් සම්මුඛ වීම මිස, සමාධි පිළිමයේ කරුණාබර සිනහව නොවේ.

 

ඔබේ අදහස කියන්න...