[dropcap color=”pink-orange”]අ[/dropcap]ද දවසේ ප්‍රධාන විපක්ෂය සහ වාමාංශික පක්ෂ දිවුරා ප්‍රකාශ කරන්නේ ජනතාව දුක් විදින බවයි. ඔවුන් හාමතේ බවයි. උතුරු නැගෙනහිර හැර ඉතුරු ප්‍රදේශ සම්බන්ධයෙන් අප දන්නා විදිහට මේ කතාව ඇත්තද?

මතුපිටින් නැරඹු විට ජනතාව අනාථය. ඉන්නේ බඩගින්නේය. මාසික වැටුප ජීවත් වීමට සෑහෙන්නේ නැත. සමහරුන් වේලක් දෙකක් පවා අත්හරිති. අපි මේවා බොරු කියන්නේ නැත. නමුත්?

මතුපිට මේ පෙනෙන දුක්ඛිත සමාජ ජීවිතයට යටින් අලිඛිත, ප්‍රසිද්ධියේ කතා නොකරන, ප්‍රසිද්ධියේ නොකියන කැත වැඩ රාශියක් මේ දුක්ඛිත ජීවිතය ගත කරන ජනතාවම නොකරමින් සිටින්නේද? මතුපිට තලයේ හාන්සි වී සිටින ජනතාවට වංගු ගසා හම්බ කරන ආර්ථිකය ගැන නොදන්නේද? වංගු ආර්ථිකය න්‍යාය ගතකළ පුද්ගලයා පවා වංගු ආර්ථිකයෙන් ජීවත් වන රටක ජනතා අරගල සංවිධානය කිරීමට පෙර ඒ ගැන සිතුවොත් නරකද? මේ වංගු ආර්ථිකය නැත්තම් මිලියන තුන හතරේ ටොයෝටා කාර් මෙච්චර පාරේ දුවන්නේ කොහොමද? 35,000 ක් මාසික වැටුප ගන්නා රජයේ සේවකයෙක් මිලියන 06 ක ටොයෝටා ඇලියොන් මෝටර් රථයක් පදවන්නේ කෙසේද?

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මෙන්න උබලගේ කුක්කු බබ්බු (විමුක්තිකාමීන්) ටික කරපු නෝටි වැඩක්. පවුනේ උන්ව නන්දිකඩාල් වල ගිල්ලවුවේ. හිටියනම් තව කොච්චර නෝටි වැඩ කරයිද​?

    http://lankacnews.com/sinhala/main-news/94327/

Comments are closed.