පවතින ධනවාදයට විකල්පයක් වූ සමාජ ක්‍රමයක් තුළ ද්‍රව්‍යමය ප්‍රතිලාභ පමණක් ලැබෙතැයි කියා වැඩක් නැත.
නව සමාජයක් වෙනුවෙන් අප නව සංකේත-ලෝකයක් ද
නිපදවිය යුතුය.
අසූව දශකයෙන් පටන් ගෙන
අනූව දශකයෙන් අවසාන වූ
හිස්ටරික සමාජ බන්ධනය සහ
එහි මිනිස් සබධතා ලෝකය….
දෙදහ දශකයෙන් පටන් ගෙන
අද වන තුරු පවතින
විපරීත සමාජ බන්ධනය සහ
එහි මිනිස් සබදතා ලෝකය….
ඉහත ලෝක දෙක අතරමැද සිට
සිනමාව හරහා
කරණ දේශපාලන විශ්ලේෂණය…
රජය සහ විප්ලවය…
පෙරවාරී 21 වන ද්‍ර පැවැත්වෙන සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කරන්නේ පවතින සංකේත-ලෝකය විවෙිචනය කිරීමත්
නව ලෝකයක් නිර්වචනය කරන්නේ කෙසේද යන්නත්ය…
පෙරවාරී 21 වන අගහරුවා දා සවස 4.00 ට ජයවර්ධන කේන්ද්‍රයට දැන ගන්න කැමති අය නොවරදීම එන්න….




