අද කොළඹ නව නගර ශාලාවේ දී ( මහවැලි කේන්ද්‍රය සහ නෙළුම් පොකුණ අසළ-නෙළුම් පොකුණ මාවත-පැරණි ආනන්ද කුමාරස්වාමි මාවත) ඇසිඩ් වැස්ස පොත පිළිබද සම්මන්ත්‍රණය හවස හතරට ආරම්භ වෙයි.

ප්‍රධාන දේශණය-දීප්ති කුමාර ගුණරත්න

මාතෘකාව- අනාගතයට දිශාණත වූ ව්ප්ලවවාදී දේශපාලනය ගැන පෙරවදනක්!

 

“The crisis consists precisely in the fact that the old is dying and the new cannot be born; in this interregnum a great variety of morbid symptoms appear.”

ඔබේ අදහස කියන්න...