.[dropcap color=”yellow”]හි[/dropcap]ත්ක්ලිප්ස් යනු ස්ත්‍රියකට හැර පුරුෂයෙකුට නිර්මාණය කළ නොහැකි චරිතයකි. කෆ්කාගේ කදවුරේ වදදෙන දණ්ඩන මැෂිමක් ඇත. මෙම මැෂිම කරන ලද අපරාධය ඇනුව සමමත ගැඹුරුට කා වද්දන මැෂිමකි. රාජ්‍ය විරෝධි ඩෙිමියන්ට දුන් වධ අතර ප්‍රධාන වදයක් වූයේ තුවාල වලට උණු කළ ලාකඩ වත්කිරීමයි

අද ලංකාවේ මිනිස් සම්බන්ධතා ඇවුල් වී එකිනෙකාව විකිණිය හැකි භාණ්ඩ බවට පත්කර ගෙන ඇත. ලංකාවේ දේශපාලන යථාර්ථය ගැන සිහිබුද්ධියෙන් සිතන්න. එය එකම අවුල් ජංජාලයකි. මෙම අවුල යටින් ඇති පොදු සාධකය නොතකා ඊට පිළියම් සොයන්නන්ව මෙම අවුල් ජාලය විසින්ම විනාශ කරනු ලැබේ. උදාහරණයක් ලෙස මහින්ද චින්තනය විසින් ජාතික දේශපාලනය මෙහෙය වන්නේ පවුල් දේශපාලන සාධක මගිනි. මෙය දකුණේ ජනයාට අතීතය සමග කෙලින තවත් සෙල්ලමකි. නමුත් මෙය උතුරේ ජනයාට නම් භායානක ගිණිකෙළි සංදර්ශණයකි.

බොහෝ විට ඊලගට පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා ඡන්දයේ දී රවී කරුණානායක එකසත් ජනතා නිදහස් සංධානයෙන් මහ ඇමති අපේක්ෂකයා වීමට ඉඩක් ඇත. ඉන්පසු දිග හැරෙනු ඇත්තේ පසුගිය කාලයේ අප දුටු මුවන්පැලැස්ස ටෙලි නාට්‍යයයි.

මෙම විෂම චක්‍රයෙන් අප ගැලවෙන්නේ කෙසේ ද?

ඔබේ අදහස කියන්න...