ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට කැමැත්තක් දක්වන සහෝදර සහෝදරියන් හට එළබෙන 3,5,6 යන දිනයන්හි පහත සදහන් ආයතනවලදී ඔබගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අප හට මුදල් නොමැත. ඔබ අප පක්ෂය වෙනුවෙන් පෙනී සිටී නම්, ඔබගේ ආයතනය තුළ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
වැඩි විස්තර කථා කිරීමට හෝ අප සමග සම්බන්ධ වීමට 0112866234 යන දුරකථන අංකයට අමතන්න.
තැපැල් ඡන්දය පැවැත්වෙන ආයතන පහත පරිදි වන අතර අනෙක් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන කඩිනමින් ඇතුළත් කරන්නෙමු.

තැපැල් ඡන්ද මධ්‍යස්ථාන – 2 කොටස

Green Poster-

 

  1. කො/ ගෝතමී බාලිකා විද්‍යාලය,
    පන්සල පාර – කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03
  2. ඩී.එස්. සේනානායක වීදුහල,
    නො. 62,
    ග්‍රෙගරි පාර – කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03
  3. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය,
    නො. 780,
    මරදාන පාර,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. 10 වැනි ගජබා රෙජිමේන්තුව,
    යුද්ධ හමුදා කදවුර,
    පැලවත්ත,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  2. ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය,
    44/1, නව පාර්ලිමේන්තු පාර,
    පැලවත්ත,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  3. නාවික ස්ථානගත කිරීම,
    අකුරේගොඩ,
    මාදිවෙල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. බප/ජය/ ධර්මපාල විද්‍යාලය,
    පන්නිපිටිය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03
  2. ප්‍රාදේශීය ඉන්ජිනේරු කාර්යාලය,
    උසාවි පාර,
    හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  3. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,
    වෙන්නවත්ත බළකා මූලස්ථානය,
    වෙන්නවත්ත,
    වැල්ලම්පිටිය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ජාතික අධ්‍යාපන ආයතනය,
    තැ.පෙ. 21,
    හයිලෙවල් පාර,
    මහරගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  2. අභියාචනාධිකරණය,
    කොළඹ 12.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. රාජ්‍ය දැව සංස්ථාව,
    රජමල්වත්ත පාර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය,
    2 වැනි මහළ,
    ඩී කොටස,
    සෙත්සිරිපාය-දෙවැනි අදියර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය,
    8 වන මහළ,
    සෙත්සිරිපාය,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06
  2. මැද කොළඹ දිස්ත්‍රීක් කම්කරු කාර්යාලය,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    6 වන මහළ,
    නාරාහේන්පිට,
    කොළඹ 5.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. බ.ප. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය,
    98/04,
    හැවලොක් පාර,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. පොලිස් අශ්වාරෝහක අංශය,
    මිහිදු මාවත,
    කොළඹ 12.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    120. පොලිස් ස්ථානය,
    වේල්ලවීදිය,
    කොළඹ 12.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    121. කාන්තා කටයුතු අමාත්‍යාංශය,
    5 වන මහළ,
    සෙත්සිරිපාය 2වැනි අදියර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

122.පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය,
නො. 154,
මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මාවත,
කොළඹ 07.
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

123. කම්කරු කොමසාරිස්,
සැළසුම් පර්යේෂණ පුහුණු අංශය,
කම්කරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. රජයේ විගණන අංශය,
    7 වන මහළ,
    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය,
    අංක 500,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. පරිවාස හා ළමා ආරක්ෂක සේවා කාර්යාලය,
    අංක 84 බී
    යටියන්තොට පාර,
    අවිස්සාවෙල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. ආනන්ද විද්‍යාලය,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    127. කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය,
    428/11 ඒ,
    ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

  2. මහජන සාමය සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය,
    13 වන මහල,
    සෙත්සිරිපාය 2 වැනි අදියර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  3. ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව,
    අංක/200/06,
    මිහිකත මැදුර,
    රජමල්වත්ත පාර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  4. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව,
    මහා භාණ්ඩාගාරය,
    කොළඹ 01.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂ මණ්ඩලය,
    නො. 598,
    ඇල්විටිගල මාවත,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. මොරටුව ඩිපෝව,
    මොරටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  2. බප/පිළි/ මෙතොදිස්ත උසස් විදුහල,
    පුවක්අරඹ,
    මොරටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
    25,
    මාළිගාව පාර,
    රත්මලාන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. 14 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුව,
    යුදහමුදා අතරමැදි කදවුර,
    රත්මලාන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. පොලිස් සංදේශ කොට්ඨාශය,
    මිරිහාන පාර,
    නුගේගොඩ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. යුද හමුදා කදවුර,
    අකුරෙගොඩ පාර,
    පැලවත්ත,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. රණවිරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය,
    අංක 598,
    4 වන මහළ,
    ඇල්විටිගල මාවත,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. කොටහේන පොලිස් ස්ථානය,
    කොළඹ 13.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03
  2. කැස්බෑව නගර සභාව,
    පිළියන්දල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  3. 11 ඉන්ජිනේරු සේවා බළකාය,
    යුද හමුදා ජනපදය,
    පනාගොඩ,
    හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. ස්වාධීන වැඩපොළ ශ්‍රී.ලං.ඉ
    යුද හමුදා කදවුර,
    මත්තෙගොඩ,
    පොල්ගස්ඕවිට.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය,
    දෙල්කද- නුගේගොඩ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ගොවිජන සංවර්ධන දිස්ත්‍රීක් කාර්යාලය,
    නො. 336,
    පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. තාක්ෂණ හා පර්යේෂණ අංශය,
    උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය,
    අංක 408,
    ගාලු පාර,
    කොළඹ 03.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය,
    ශ්‍රීමත් සර් චිත්තම්පලම් ඒ ගාර්ඩන් මාවත,
    කොළඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය,
    අංක 40,
    නාවල පාර,
    නාරාහේන්පිට,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. පොලිස් ස්ථානය
    පිටකොටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  3. ඉන්ජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය,
    යුද හමුදා මූලාස්ථානය,
    කොළඹ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය,
    15/5,
    බාලදක්ෂ මාවත,
    කොළඹ 03.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. විගණකාධිපති දෙපාර්තමේන්තුව,
    306/72,
    පොල්දූව පාර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. සීතාවකපුර නගර සභාව,
    අවිස්සාවෙල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. පොලිස් ස්ථානය,
    කොළඹ වරාය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. පළාත් පාලන දෙපාර්තමේන්තුව,
    අංක 02,
    කේම්බ්‍රිජ් ටෙරසය,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.06

 

  1. කාසල් වීදිය කාන්තා රෝහල,
    බොරැල්ල,
    කොළඹ 08.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව,
    නව මහලේකම් කාර්යාලය,
    මාළිගාවත්ත,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. 1 වන විමර්ශන රෙජිමේන්තුව,
    ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය,
    රොක්හවුස් කදවුර,
    මෝදර, කොළඹ 15.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය,
    රජයේ විගණන අංශය,
    කොලඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. ගොඩනැගිලි දෙපාර්තමේන්තුව,
    213, ටොරින්ටන් මාවත,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය,
    28/10,
    මලලසේකර මාවත,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව,
    නො. 35 ඒ,
    එන්. එම්. පෙරේරා මාවත,
    බොරැල්ල,
    කොළඹ 08.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. ජාතික මැණික් හා ස්වර්ණාබරණ අධිකාරිය,
    නො. 25,
    ගෝල්ෆේස් ටෙරසය,
    කොළඹ 03.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
    කොළඹ මහ නගර සභාව,
    පුරහල,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. විශාකා විද්‍යාලය,
    නොත 133,
    වරිර පාර,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. මූලස්ථාන බලඇණිය,
    යුදහමුදා මූලස්ථානය,
    කොළඹ 03.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ස්වාධීන සංඥා බලකාය,
    යුදහමුදා මූලස්ථානය,
    කොළඹ 03.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව,
    නිදහස් චතුරස්‍රය,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. වි.කා. බලකා මාදිවෙල කදවුර,
    මාදිවෙල,
    කෝට්ටේ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. අනුලා විද්‍යාලය,
    නුගේගොඩ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03
  2. පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාශය,
    මිරිහාන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය,
    739,
    ගාලු පාර,
    මොරටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. පොලිස් ස්ථානය,
    අගුලාන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03
  2. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,
    අංක 615,
    ගාලු පාර,
    කටුබැද්ද,
    මොරටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. මොරටු මහා විදුහල,
    මොරටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. මහේස්ත්‍රාත් අධිකරණය,
    ගල්කිස්ස.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  2. දෙහිවල ගල්කිස්ස මහනගර සභාව,
    ගාලු පාර,
    දෙහිවල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. රෙජිමේන්තු මධ්‍යස්ථානය,
    ඉන්ජිනේරු සේවා බලකාය,
    යුදහමුදා ජනපදය,
    පනාගොඩ,
    නුගේගොඩ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. රජයේ විගණන උප කාර්යාලය,
    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය,
    නො. 42,
    නවම් මාවත,
    කොළඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය,
    සංචාරක අංශය,
    06 වන මහළ,
    රක්ෂණ මන්දිරය,
    වොක්ෂෝල් වීදිය,
    කොළඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,
    වේරහැර,
    බොරලැස්ගමුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. පොලිස් ස්ථානය,
    පිළියන්දල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,
    සී – 45,
    කැප්පෙටිපොළ පාර,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව,
    තැ.පෙ. 1518,
    මාළිගාවත්ත,
    මහලේකම් කාර්යාලය,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. උතුරු කොළඹ දිස්ත්‍රීක් කම්කරු කාර්යාලය,
    4 වන මහළ,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06
  2. බස්නාහිර පළාත් අමාත්‍යාංශ කාර්යාලය,
    89,
    කඩුවෙල පාර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය,
    කොළොන්නාව,
    වැල්ලම්පිටිය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. කලාප අධ්‍යාපන කාර්යාලය,
    පිළියන්දල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03
  2. බප/ජය/ කොළොන්නාව බාලිකා විද්‍යාලය,
    සුගුණසාර පාර,
    කොළොන්නාව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. පැළෑටි වෛරස් හදුනාගැනීමේ මධ්‍යස්ථානය,
    ගබඩාවත්ත,
    හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,
    හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය,
    ශ්‍රී සුබෝධි කණ්ෂ්ඨ විද්‍යාලය,
    තලංගම උතුර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. මහාධිකරණය
    අවිස්සාවෙල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. බෝමේරිය මධ්‍ය මහා විද්‍යාලය,
    බෝමේරිය,
    කඩුවෙල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03
  2. මුඛ සෞඛ්‍ය ආයතනය,
    මහරගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. කෘෂිකර්ම අමාත්‍යාංශය,
    ගොවිජන මන්දිරය,
    80/5 රජමල්වත්ත පටුමග,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය (වනජීවී අංශය),
    80/5, ගොවිජන මන්දිරය,
    රජමල්වත්ත පටුමග,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ප්‍රාදේශීය ඉන්ජිනේරු කාර්යාලය,
    අංක 25,
    මාලිගාව පාර,
    රත්මලාන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. 7 වන ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුව,
    මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය,
    දියගම – හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. බස්නාහිර පළාත් අමාත්‍යාංශ කාර්යාලය,
    අංක 175,
    ස්ටැන්ලි තිලකරත්න මාවත,
    නුගේගොඩ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය,
    2 වන මහල,
    සෙත්සිරිපාය,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. රජයේ විහණන උප කාර්යාලය,
    කම්කරු මහලේකම් කාර්යාලය,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. පොලිස් රෝහල,
    අංක 20,
    නාවල පාර,
    නාරාහේන්පිට,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශය,
    නො. 40,
    බුත්ගමුව පාර,
    රාජගිරිය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ගොඩනැගිලි දෙපාර්තමේන්තුව,
    2 වන මහල,
    සෙත්සිරිපාය,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. මහේස්ත්‍රාත් අධිකරණය,
    නුගේගොඩ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. මීතොටමුල්ල ඩිපෝව,
    වැල්ලම්පිටිය,
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. ජාතික ශිෂ්‍යභට බලකාය,
    අංක 15,
    දුටුගැමුණු වීදිය,
    පාමංකඩ,
    දෙහිවල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ගල්කිස්ස පරිවාස කාර්යාලය,
    46, බෙල්ලන්තර පාර,
    දෙහිවල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය,
    පළාත් කාර්යාලය,
    ගාලු පාර,
    රත්මලාන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ආරක්ෂක සේවා විද්‍යාලය,
    34,
    මැලේ වීදිය,
    කොළඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. මෙත් සෙවන රජයේ නිවර්ථන නිවාසය,
    ගංගොඩවිල,
    බොරළැස්ගමුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. ජනමාධ්‍ය අමාත්‍යාංශය,
    163,
    කිරුළපන මාවත,
    පොල්හේන්ගොඩ,
    කොළඹ 05
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව,
    101, උද්‍යාන පාර,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ප්‍රජා පොලිස් කොට්ඨාශය,
    අංක 331,
    ඕල්කට් මාවත,
    කොළඹ 11.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

    217. ප්‍රාදේශීය සභාව,
    උසාවි පාර,
    හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. දිසා මහේස්ත්‍රාත් අධිකරණය,
    කඩුවෙල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.06
  2. සිවිල් අභියාචන මහාධිකරණය,
    අවිස්සාවෙල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  3. පොලිස් මූලස්ථානය,
    කොළඹ 01.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. විශේෂ කාර්ය බලකා මූලස්ථානය,
    අංක 223,
    බෞද්ධාලෝක මාවත,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. නාගරික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුව,
    දිසා කාර්යාලය අංක 05,
    නො. 231
    4/1,
    4 වන මහල,
    පොදු වෙළද සංකීර්ණය,
    ගාලු පාර,
    කොළඹ 06.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. පොලිස් ස්ථානය,
    ගල්කිස්ස.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03.

 

  1. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව,
    තැ.පෙ. 854,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. වෛද්‍ය පර්යේෂණ ආයතනය,
    බොරැල්ල,
    කොළඹ 08.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යාංශය,
    අංක 310,
    ඩී.ආර්. විජයවර්ධන මාවත,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. දිස්ත්‍රීක් ඉන්ජිනේරු මධ්‍යම කාර්යාලය,
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,
    ඩී.ආර්. විජයවර්ධන මාවත,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. ද සොයිසා කාන්තා රෝහල,
    කිසේලි පාර,
    කොළඹ 08.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05
  2. යශෝධරා විද්‍යාලය,
    කිංසි පාර,
    කොළඹ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03.
  3. මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලය,
    6 වන මහළ,
    මහජන සෞඛ්‍ය කාර්යාලය,
    අංක 555/5,
    ඇල්විටිගල මාවත,
    නාරාහේන්පිට.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. කම්කරු දෙපාර්තමේන්තුව,
    විශේෂ විමර්ශන අංශය,
    7 වන මහල,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

 

  1. ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය,
    නො. 24/4,
    කාසල් වීදිය,
    කොළඹ 08.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. ලංකා විදුලිබල මණ්ඩලය,
    50,
    චිත්තම්පලම් ඒ ගාඩ්නියර් මාවත,
    කොළඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. සභා ලේකම් කාර්යාලය,
    5 වන මහල, බී පර්යන්තය,
    සෙත්සිරිපාය,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

ඔබේ අදහස කියන්න...