ඉතිහාසය මේ විවෘත වී ඇත්තේ ආත්මාර්තකාමීත්වය සහ මිනිස් උමතුවේ මංපෙතටයි. මේ අද පවතින දේශපාලන අර්බුදය මගින් ශ්‍රී ලංකාවේ අනාගතය පහත මාවත් දෙකෙන් එකක් තෝරාගත ගනු ඇත.

              1. බටහිර ප්‍රඡාතන්ත්‍රවාදය.

              2. ඉන්දියාවට යටත්වන නොදන්නා අනාගතයට දිගු වන මාෆියා තාලයේ ෆැසිස්ට් පාලන තන්ත්‍රයක්.

                   බොහෝ දෙනා කිලී මහරාජාට බැන වැදුනත් ඔහු මෙම රගපාන ජවනිකාව පිටුපස සිටින්නේ ඉන්දියාවයි. 2015 සිදුවීම පිටුපස සිටියේද ඉන්දියාවයි. චීන ආර්ථිකය ඉදිරියේ ලංකාව අස්ථාවර කිරිමට ඉන්දියාවට අවශ්‍යවීම මාලදිවයිනේ දැන් සිදුවීම් වලින් වටහා ගත හැකිය.

                    ප්‍රඡාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දෙනා මේ උමතු රෝගීන්ගෙන් අපගේ සමාජය ගලවා  ගැනීමට ඉදිරියට ආ යුතුය. කිසිදු මැජික්කරුවෙකු දැන් ඉතිරිව නැත.

      අර්බුදයට විවේකයක් ලද විගස ඒ පිළිබද පුළුල් විග්‍රහයක් බලාපොරොත්තු වන්න!

                                 බොහෝ වෙබ් අඩවි මේ මොහොතේ තත්වය ගැන කියන්නේ තමන්ගේ පාර්ශවයේ මතය පමණක් බව සිහි තබා ගන්න. සමස්ථය ගැන ඔවුනට වැටහීමක් නැත.

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...