අප ජීවත්වන පශ්චාත් ධනවාදී යුගය තුල ධනවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදයට තව දුරටත් සම්බන්ධයක් තිබේද?

මෙවැනි යුගයක සෑබෑ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය යනු කුමක්ද?ඒ සඳහා වාමාංශිකයින්ගේ මැදිහත්වීම සිදුවිය යුත්තේ කෙසේද?

දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා සමග කරන ලද කෙටි සාකච්චාවකට පහතින් සවන් දෙන්න.

ඔබේ අදහස කියන්න...