[dropcap color=”red”]සා[/dropcap]මාන්‍යයෙන් අප අපගේ මිතුරන්ට වැඩ වලට අත දාන්නේ නැත. අපගේ ඕනෑම මිතුරෙකුට ඕනෑ තරම් නිදහසක් ද ඇතැයි අප සිතන්නෙමු. එපරිදිම අපගේ සතුරන් ගේ වැඩ වලටද පිටින් අත දාන්නට යන්නේ නැත. ඔවුන්ට ද නිදහස තිබිය යුතුය.

යනු අප සියළුදෙනා එකට එකතු වී පොදු සම්මුතියකින් නිර්මාණය කරන ලද පුවත්පත් අතිරේඛයකි. පසුගිය දිනෙක හෙරල්ඩ් ගොසිප් නම් වෙබ් අඩවියේ පිස්තෝල තුවක්කු දැක නැති පූස් පැටවකු මගින් AK47 අතිරේකය ජෝක් කර තිබුනි. මේ පූස් පැටියා දේශපාලනය සහ තවත් දේවල් ජෝක් කිරීමට එක්තරා ප්‍රා හිටපු සමාජිකයෙකු විසින් පාවිච්චි කරන්නෙකි. පූස් පැටව් අවශ්‍ය වී ඇත්තේ AK47 යන්න අතක් නැතිව අතරමං වී අතරමං වී ඇති පුද්ගලයන්ටය. එබැවින් මෙවන් පූස් පැටව්ගේ ලිපි පළ කරන විට දෙවරක් සිතා බලන්න. 2006 වසරේදී පූස් පැටව් සුරතල් කරන්නට ගොසි සිදු වූ දෙය බොහෝ දෙනාට අමතකය. එබැවින් මෙවැනි වැඩ නැවත කරන්න එපා! නැත්තම් අපිටත් ඔය ක්‍රියාව පටන් ගන්න වෙනව. නිව්ටන් ගේ තුන්වන නියමය ගැන කල්පනා කරන්න.

 

ඔබේ අදහස කියන්න...