පොදු අපේක්ෂකයකු පිළිබදව මේ වන විට රටතුළ ඇති වී තිබෙන සාකච්ඡාව තවදුරටත් පෝෂණය කිරීමේ අරමුණින් පොදු අපේක්ෂකයෙක්ද? පොදු වැඩපිළිවෙළක්ද? මැයෙන් සම්මන්ත‍්‍රණයක් 2014 ජුලි මස 26 වන දින මාතර, නිල්දිය උත්සව ශාලාවේදී පැවැත්විණි.එහිදී ප‍්‍රවීණ සාහිත්‍යධරයකු හා පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ, නිදහසේ වේදිකාවේ සම කැදවුම්කාරිනියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ රයිට්ස් නව් සාමුහිකයේ විධායක අධ්‍යක්ෂ සහ සමබිම පුවත්පතේ උපදේශක නීතීඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්ම මහත්මීන් අදහස් දක්වන ලදී.

එම සම්මන්ත්‍රණයේ හඩපට අසන්න

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. පොදු අපේක්ෂකය ආවොත් දිනන්න දෙන්නේ නැහැ කියන කතාව පිලි ගන්න පුළුවන්. ඉරාන වමන්ශිකයෝ කරපු වැරැද්ද කරන්න තමා කට්ටිය දඟලන්නේ.

Comments are closed.