දැන් ගොඩක් අය බලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම, ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, 17 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම ( ඉතා කල්පනාවෙන්ම 13වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීම මගහැරීම) කුඩුකාරයන්,එතනෝල්කාරයන්,පාදඩයන්,හිගන්නන් දේශපාලනයෙන් අතුගා දැමීම. මේ ගැන වැඩිදුර විස්තර අවශ්‍ය අය ලංකා ඊ නිවිස් බලන්න.

බොහෝ අය ඉහත දේවල් නරඹන විට අප නරඹන්නේ පහත දේවල්ය.

දයා ගමගේ ( පසුගිය කාලයේ කොළඹ විහාරමහ දේවී පාර්ක් එක වටේ ඇති පාරේ ගල් ඇල්ලීමේ කොන්තරාත්තුව හිමි වූ පුද්ගලයා)

අනෙක් පුද්ගලයන්

ධම්මික පෙරේරා

සුමල් පෙරේරා

රවී විජේරත්න

ඩඩ්ලි සිරිසේන

දිලිත් ජයවීර

මේ ගැන වැඩිපුර විස්තර අවශ්‍ය අය ලංකා සී නිවිස් බලන්න.

ඊලගට පහත තානාපති කාර්යාල වලට මේ කාලයේ ඇතුලුවන්නන් ගැන සොයා බලන්න.

ඇමරිකන් තානාපති කාර්යාලය ( මේ කාලයේ සමාජ ව්‍යපාර කරනවා නම් වැඩිම උදව් ගත හැක්කේ මේ තනාපති කාර්යාලයෙනි)

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය

පකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය

කාල් මාක්ස් ඉහත පළමු කොටසට කීවේ උපරි-ව්‍යුහය කියාය.

දෙවන කොටසට කීවේ අදෝ-ව්‍යුහය කියාය.

ඊළගට ගුණදාස අමරසේකර කීවේ අදෝ-ව්‍යුහයෙන් උපරි-ව්‍යුහය තීරණය වනවා යැයි කීම මාක්ස්වාදයේ යාන්ත්‍රික අදහසක් බවයි.

background Forth-Rail-Bridge nicosia2

 

ඔබේ අදහස කියන්න...