බැසිල් ගම්පහට ආවෙ පාලම්, බෝක්කු, තාර පාරවල් සමගය. ‘ සමාජවාදය ‘ එනතුරු මෙම යටිතල පහසුකම් නොලැබේ යැයි සිතූ වාමාංශිකයන් තක්බීර් වූයේ බැසිල් දක්ෂිණාංශිකයකු නිසාය. මිනිසුන්ගේ ද්‍රව්යාත්මක ඉල්ලීම් ධනවාදය තුළ දැන් මිනිසුන්ට ලැබේ. එසේ නම් මිනිසුන්ට දේශපාලනය අවශ්‍ය ඇයි ?

පෙරටුගාමී පක්ෂය මෙහෙයවන දේශපාලන රැස්වීමක් ලබන 27 වැනි සෙනසුරාදා සවස 3.30 ට ගම්පහ සණස ශාලාවේ දී ( උසාවිය අසළ ) පැවැත්වෙයි.
වසර 10 කට පසුව පැවැත්වෙන මෙම මහජන රැස්වීමට සියළු දෙනාට ආරාධනා !

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. පොඩි සොමියක් තියෙන ටයිම් එකක් නේද? රැස්වීමත් තියෙනව කියන්නෙ හදට යනව වගේ වැඩක්නෙ. ඕගොල්ලො තමා ඉතිං ලංකාව ගොඩදාන්ඩ ඉන්නෙ. ගම්පහ කට්ටියත් මේ දවස්වල වේලි වේලි ඉන්නෙ. පඩයක් ගියත් විසිල් ගහනව. හැමදාම රැස්වීම් තියන්ඩ. රැළි තියන්නඩ එපා! රැස්වීමකට දහයක් හිටියත් ගොඩනෙ.

  2. මාක්ස්වාදය හා ධනවාදය අතර ඇත්තේ ප්‍රාග්ධනය රජය සතුවිය යුතු ද නැත්නම් පුද්ගලයා සතුවිය යුතු ද යන්න පිළිබඳ වෙනසක් පමණකි.

Comments are closed.