සිරස සුපර් ස්ටාර් සී සන් 7 අදියරේ ඉතා ජනප‍්‍රිය ගායිකාවක් වූයේ භාෂි මධු භාෂීණීය. ‘සිරස’ සමාගමේ මතවාදය හසුරුවන කෙනෙක් ලෙස තනුජා ජයවර්ධන අපට පැවසුවේ ඇය ‘යුගයේ කාන්තාව’ බවයි. පිරිමියෙකු ලෙස වෙස්වලා ගත් කාන්තාවන් බටහිරදී සළකන්නේ Drag Queen නම් සුවිශේෂ නාමයෙනි. මෙය බටහිරදී පිරිමියෙක් ලෙස වෙස්වළා ගැනීමක් වන විට එය පෙරදිගදී විලෝමය වෙයි. මේ සඳහා ශබ්ද කෝෂ අර්ථය පෙරදිගද වෙනස් කළ යුතුය. බටහිර දී පිරිමියකු ස්ත්‍රියකගේ  අංග ලක්ෂණ (ඇහි බැම, පපුව, ඇහි බැම වර්ණ, කොණ්ඩය) අධි තාත්වික ස්වරූපයකින් නිරූපණය කිරීම නිසා Drag රැජිනක් බිහි වෙයි. මෙම තත්ත්වය බොහෝවිට සමලිංගික පිරිමි සංස්කෘතිය තුළ දක්නට ලැබෙයි. නමුත් ස්ත‍්‍රිය පිරිමියකුගේ අභිනයන් අධිතාත්වික ලෙස නිරූපණය කරන්නේ නම් එවිට අපට එම තත්ත්වය Drag  King ලෙස හැඳින්විය

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 අගෝස්තු කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

SAMABIMA MISSING 2016 AUGUST ISSUED by rightsnow on Scribd

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හොඳ ලිපියක්. සෑහෙන්න හිතන්න ඕන මාතෘකාවක්. ආසියානු පිරිමියාගේ ෆැන්ටස්මික ආශාවද භාෂි ගෙන් නිරුපනය වෙන්නේ

Comments are closed.