[dropcap color=”orange”]හො[/dropcap]ලිවුඩ් හී ජනප්‍රිය නළුවෙක් වන මයිකල් ඩග්ලස් විසින් තමන්ගේ උගුරේ පිළිකාවට හේතුව මාධ්‍ය වෙතට අනාවරණය කර ඇත. ඔහුට අනුව මුඛ පිළිකාව වැළදී ඇත්තේ මුඛය ආශ්‍රිත ලිංගික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙසය.

හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලිංගික ක්‍රියාවලට යොමුවන සහ porn චිත්‍රපටි වල සියළු දේ ගැහැණුන් සමග කරන අයට මෙය අසුභ ආරංචියකි. මේ දක්වා බොහෝ දෙනා සිතුවේ සිපගැනීම් සහ ලෙවකෑම් කෑමෙන් මාරාන්තික වෛරසයන් හුවමාරු නොවන බවයි. නමුත් දැන් එය අසත්‍ය වී ඇත. මෙය බොහෝ විට වැලදීමට ඉඩ ඇත්තේ පිරිමින්ටය. මීට අදාල වෛරසයේ නම මෙසේය. Human Papilloma virus HPV

ඔබේ අදහස කියන්න...