මිනිස් ඉතිහාසයේ ක්‍රිස්තුස් වහන්සේගේ පාවාදීමට පසු කරන ලද වඩාත්ම අමානුෂික පාවාදීම සම්බන්ධයෙන් අපට මේ දක්වා කිසිදු අනුස්මරණයක් කළ නොහැකි විය. එය පිළිබඳව දෙසැම්බර්  මස 26 මධ්‍යහ්න 12 සිට රාත්‍රිය දක්වා විශේෂ වැඩසටහන් මාලාවක් අප අලුතින් ආරම්භ කරන ත්‍රිමාණ රේඩියෝව  හරහා ඔබට සවන්දිය හැක. එහිදී 2004- 2014 දක්වා අප සංවිධානය පාදඩයන්ට  සහ පවතින සමාජ ක්‍රමයට පාවා දුන් සියලු දෙනාගේ නම් ගම් සහ චර්යාවන් නිශ්චිතව ප්‍රකාශ කරන්නෙමු. ඒ අය දැනට සේවය කරන ස්ථාන පවා අප හෙළි කරන්නෙමු.

ව්‍යුහවාදයේ සිට  මනෝවිශ්ලේෂණය දක්වා අපගේ ගමන් පථයේ සියලුම මංසන්දි පිළිබඳ නැවත ස්මරණයක්  ද සිදුකරනු ලැබේ.

 අපගේ අදහස් මංකොල්ලකන තක්කඩින් ගේ  නම් ලැයිස්තුවක් ද එදිනට ඉදිරිපත් කරනු ලැබේ.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “The stories of the Twelve Apostles are a huge part of how the Western world decided to teach itself what is meant by community and story-telling and by truth, friendship, and loyalty.” “You have these 12 people who were the first followers of Jesus, yet there’s nothing about them in any secular source.”

    If there was no “Judas Iscariot(S)” that there is no “Jesus Christ”

Comments are closed.