මාක්වාදය විසි එක්වන සියවසට අදාලව

නේපාල අත්දැකීම් ඇසුරින්

වීඩියෝ සබැදිවාවට යන්න

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

    • මෙන්න සිංහල බෞද්ධයන්ගේ රාත්‍රි ජීවිතය මෙන්න

  1. mama danna tharamin oya comments liyanne lankava jeevathvana attha samaja economic presna ekka kisima sambandayak nethi,udaharanayak lesa electritity bill gevanne nethi,kadeta ghihilla badu ganne nethi, pavul jeevithayak gatha karanne nethi,daruvo nethi, velavata (matrriage) ekak karaganna bariunu,identity eke presnayak thiyena ,’symbolic piyek nethi,pita rataka nam war eka thiyena kale demala jatee vadeengen guti kapu pirisak.ehama nethuva attha samajaye jeevath vana pirisak nemai!

  2. අවදියෙන් ඉන්න (avadiyen inna ) ගේ මොන ගොන් කතාවක්ද? ඉහත කොමෙන්ටුවේ එකයි හරි මන් ගැන බැලුවොත්. පිටරට ඉන්න එක විතරයි හරි . උදාහරණයක් වශයෙන් මම පිටරට ගෙයක් තියෙන උදේ වැඩට ගිහින් හවස ගෙදර එන බිල් ගෙවන (විදුලි බිල් ඇතුළුව ) සල්ලි ඉතුරු වෙන ප්‍රමනෙට ලංකාවේ ඉන්න අක්කල නංගිලා මල්ලිලාගේ විදුලි බිල විතරක් නෙමේ ටෙලෙෆෝන් බිලත් ගෙවන , ළමයි ඉන්න matrriage කියල avadiyen inna කියන්නේ මොකද්ද කියල දැනගෙන අනුකම්පා කරන අයෙක්. දෙමල ජාතිවාදීන් හම්බ වුණාම අතට අත දීල කතා කරලා උන් වැරදියි කියන අයෙක්.

    අපි මේ කොමෙන්ටු බැලුවම තේරෙනවා ලංකාවේ සමාජවාදී කියල තමන් ලොකුවට හිතන් ඉන්න එවුන්ගේ ගොන් කම .

  3. Gamarala mahathayata(rata inna ) hodatama tharaha gihilla.gamayo, oya bahu ge kathava adala venne lankavata neda?mama dannava hodatama lankave inna nisa oya desapremee katha Lankave inna samanya minussanta neha. innavanam Lankave samaja pragdannaya (manasika saha bavuthika) hadannda kissima sammbandayak nethi nikammu tikak vitharai.oya inne rata nisa oyatath adalai.samahara vita oyagen yapena unne oya kiyana vidiyata nivatayo vage innava athi.miniho desapremee venna aduma tharame thamange rate vath inna ona neda?eke theruma moka unath,anith eka oyata tharaha gihin thiyene mokada kiyala dannavada? ara mama liyapu devalin ekak hary okkoma oyata adala athi neda?

  4. avadiyen inna, ඔහේ තමන්ගේ අන්වර්ථ නාමය අතහැර ඇත්ත නම දානවනම් මාත් මගේ ඇත්ත නම දාන්නම් . ඊට පස්සේ සංසන්දනය කරලා බලමු ඔය කියපු කරන එකක් හරි ඇත්තද කියල. එහෙම නැත්නම් පෞද්ගලිකව ත්‍රිමාණ කරන සහෝදරයින්ගෙන් අහල බලන්න. ඇත්ත නමින් අපි කවුරුත් කොමෙන්ට් කරන්නේ නැත්තේ යම් යම් හේතු නිසානේ. හැබැයි දැන් ඔයා කියපු කතාවෙන් මට යමක් පැහැදිලි වුණා . මම කතාකරන්නේ ත්‍රිමාණ වෙබ් අඩවියේ කොමෙන්ට් කරන අය ගැන . මම දන්නා තරමින් හෙගෙල් ගැන පෙරටුගමින් දාන ලින්ක් හදාරමින් ලියන ඒවා තේරුම් ගන්න බලමින් පිටරටවල වැඩ කරන ගමන් ලංකාවේ විතරක් නෙවේ ලෝකයේ වෙන දේ ගැනත් අවධියෙන් ඉන්න පිරිසක් මෙතන ඉන්නේ .
    ඔයා කතාකරන්නේ lankacnew වෙබ් එකේ කොමෙන්ට් කරන එවුන් ගැන කියල මන් හිතන්නේ . එක මට තේරුනේ ඔහේ මට දේශප්‍රේමීයෙක් කතාව දැක්කම. මම දේශප්‍රේමියෙක් නෙමේ ජාත්‍යන්තර වාදියෙක්. මට මුළු ලෝකයම එක ජාතියක්. lankacnew එකේ කොමෙන්ට් කරන හිවල්ලු එක්ක මගේ කිසි සම්බන්ධයක් නැහැ ඔහේ උන්ට ඕන දෙයක් කියන්න මගේ මොකෝ. හැබැයි පිටරට ඉන්න හැමෝම එක හැන්දෙන් මනින්න එපා.

  5. Gamayo,meva desapalana sanvadane,godak oya avegayen liyanne!oya avanka athi mama oyata sinhala desapremiya kiyala kivve oyama liyala thibunu deyak nisa!(mama demala jathivadeen hamu unama athata atha deela obala varadi kiyala kiyana kenek)methanam oba sinhala desapremiyek.

Comments are closed.