After Finitude

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නවතම මුද්‍රිත සඟරාමය ප්‍රකාශනය වන මද්‍රස සඟරාව ඉතාම නුදුරකදී එලිදැක්වීමට නියමිතය.

මාතොට,ලන්ඩන්,පෙරදිග සුළං සහ ත්‍රිමාණ සඟරාවලට දීර්ඝ කාලයකට පසු නැවත මද්‍රස තුළින් අප ඔබ හමුවට පැමිණෙනු ඇත.
මේ දීර්ඝ කාලය තුල බොහෝ අයට නටන්නට ගයන්නට රඟන්නට ඉඩ දී අප කුමක් කලේද යන්න මෙම සඟරා තුලින් බලා ගත හැකිවනු ඇත.
ලංකාවේදී අපට හමුවන්නේ හුදෙක් වාමාංශිකයින් සහ ක්‍රමවිරෝධීන් මිස මාක්ස්වාදීන් නොවේ.මේ බොහෝ වාමාංශිකයින් යනු න්‍යාය නොතකන ග්‍රාම්‍ය ප්‍රායෝගික මිනිසුන් පමණි.
ක්‍රමවිරෝධීන් නම් සියඹලාන්ඩුවට ගියත් එකසිය පණහක් සොයාගත හැකිය.
ධනවාදයට එරෙහි නොනවතින අරගලය සඳහා අපට පැහැදිලි ඉදිරි දර්ශනයක් තිබේ. මද්‍රස මගින් ඔබට ගෙන එනු ඇත්තේ එම දර්ශනයයි.
භාවිතාවට ප්‍රථමයෙන් ප්‍රථ්‍යක්ෂ දැනුම බුද්ධීය දැනුම බවට වර්ධනය කල යුතුවේ. අපගේ මේ වෑයම ඒ සඳහාය. විප්ලවාදී න්‍යායක් නොමැතිව විප්ලවාදී ව්‍යාපාරයක් තිබෙන්නට බැරිය.
දැන් එලඹ ඇත්තේ අපගේ මොහොතයි.
අප බලන්නේ නකල්ස් කන්ද දෙස නොව Burj Khalifa දෙසය.
අප දර්ශනය අරගලයට මග පෙන්වනු ඇත !
mullah-omar-1

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. අපේ හෘදයංගම සුභ පැතුම්. කියවන්නට නොඉවසිල්ලෙන් බලා සිටිමු.

  2. i claim here nontherless ,mere a logic of late capitalism nothing new,in oder to fill the gap we maintain with the capitalism, rather this opinion belongs to Mr deepthi kumara

Comments are closed.