• 616947_548278661965250_5743679901496517675_o
    ඉහත පළවන ඡායා රූපය මේ දවස් වල මුහුණු පොතේ ජනප්‍රිය වී ඇති ඡායාරූපයකි. මේ ඡායාරූපය අරඹයා අන්තර්ජාලයේ වාමාංශිකයන් සහ සිංහල බෞද්ධයන් අතර ඇති වූ දාර්ශණික සාකඡ්චාවක් අප පහතින් පල කරන්නෙමු. මේ සාකඡ්චාවට මැදිහත් වී සිටින වාමාංශිකයන් කාල්මාක්ස්,වී.අයි ලෙනින්, ලුවි අල්තුෂර්, අර්නස්ටෝ ලැක්ලාව්,ඇලන් බදියු, සාවෝජ් ජිජැක් වැනි දේශපාලන දාර්ශණිකයන් විසින් ගොඩ නගන ලද දැනුම මත පදනම් වෙමින් තව දුරටත් ජාතිවාදිය පෝෂණය නොකළ යුතු බවත් ජාතිවාදයට එරෙහිව මානවවාදයට යා යුත්තේ මන්ද යන්න ගැනත් ඉතා ගැඹුරින් සාකච්ඡාවට බදුන් කරයි. ( මෙහි ඇති ඇතැම් දාර්ශණික වචන වල තේරුම් නොදන්නේ නම් කරුණාකර දාර්ශනික ශබිද කෝෂයක් භාවිතා කරන්න.)
    මීට ප්‍රති පක්ෂව සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිස වලුපොල රාහුල හිමි,රේණුකානේ චන්නවිමල හිමි, පානදුරේ අරියධම්ම හිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ යතිවරයන් විසින් බුදු දහම යනු මානවවාදී ධර්මයක්ම වන බව පෙන්වන්නට දැඩි පරිශ්‍රමයක් දරයි.
    මේ මහා දාර්ශනික සංවාදය මගින් අන්තර්ජාලයේ සැරිසරණ හුදී ජනයා පහන් සංවේගයට පක්වනු නොඅනුමානය. මෙවැනි සංවාද අති බහුතරයක් මේ දිනවල අන්තර්ජාලයේ අපට දැකගත හැකි අතර විවිධ මාතෘකා යටතේ සංවාද මණ්ඩප මුහුණු පොතේ මෙහෙයවීම සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට ෆේස් බුක් සමාගමෙන් මහාචාර්ය තනතුරක් ලබා දෙන්නටය යන බව අපේ බුද්ධි තොරතුරු ජාලය වෙත තොරතුරු ලැබී ඇත.  පහත දාර්ශනික සංවාදය කියවන්න
    Ravisha Thilakawardana මතවාද වල අවුලට මූණට දොස් තැබීම
    22 hrs · Like · 3
  • Nirmal Weerarathna මූනට….. ඒ මොන හරුපයක්ද? මතවාදවලටයි ජඩ වැඩවලටයි තමයි බනින්නේ… මුනු දාලා තියෙන්නේ බන් කවුද කියලා දැක බලා ගන්නනේ
    21 hrs · Edited · Like · 1
  • Kumara Liyanage මේ අය තමයි අද ජාතික මත හදන්නෙ. පොදු මිනිස්සු අහන් ඉන්නවා. හැක් හැක්
  • Dharmasena Rajapaksha Pakkalikam karanne katada pahadili naha
  • Anil Herath ඇත්තට…! අඩේ මුන් ටික එලවලා දාමුකෝ…?
  • Lalith Dharmasekara Ehema kiyanna epa me siyaluma dena thamai me Rajaya pawathwagena yanna hodinma udau karanne
    20 hrs · Like · 1
  • Chanaka Thilakarathna ඇත්තටම මුං ටික එලවලා දාලා අපි මහින්දට තැන දෙන්න ඔ්නා ඔයාලාට මේක තේරෙන්නෙ නෑනෙ මහින්ද තමා අපේ රටේ එකම බලා පොරොත්තුව පරමාදර්ශය
    මහින්ද සරනං ගච්ඡුාමි
    20 hrs · Like · 4
  • Kus Fernando මේඩකමට බෙහෙත් නෑ… මොකද මීඩියා වලින් දෙන ණූ කන හරක්ට මේ මිනිස්සුන්ගේ අගය තේරුම්ගන්න බෑ
    19 hrs · Like · 3
  • Ravisha Thilakawardana අවුල තියෙන්නෙ මතවාද එක්කනං මතවාද එක්ක හැප්පෙන්නකෝ. මූනු වලට ජඩයො කියල දාලා බාලාංශ වැඩ කරන්නෙ නැතුව
    19 hrs · Edited · Like · 5
  • Kumara Liyanage ravisha thilakawardana එතකොට රෑට කෝල් කරලා කුණුහරුප කියනවා.
    19 hrs · Like · 1
  • Ravi Christian real heroes in sri lanka
  • Nirmal Weerarathna ravisha – හිතේ අමාරැවට බහුබූත දොඩවන්න එපා මතවාද එක්කත් හැප්පෙනවා… වෙන ගහන්න පුලුවන් ක්‍රමවලටත් ගහනවා. මුන්ට කොහොම ගැහුවම මොකද? මුන් රටට කෙලවන්නෙත් ශීෂ්ඨ ක්‍රමවලටද? ගෙදර ඉන්න අම්මාව දූෂණය කරන්න එන එකාගෙන් කොන්ඩම් එකක් ගෙනාවද අහනවා වගේ මෝඩ කතා කියන්න එපා‘
    17 hrs · Like · 2
  • Nirmal Weerarathna මුන්ට කෙලින්න ඔන කියන එකේ තේරැම මහින්ද රකින්න ඕන කියන එක වෙන්නෙ කොහොමද? ඒ තවත් මෝඩයෙක්
    17 hrs · Like · 3
  • Kumara Liyanage කොන්ඩම් විතරක් නෙවෙයි, බෙඩ්ෂීට් එකකුත් ගෙනාවද අහනවා. හහ් හහ් හා
    17 hrs · Like · 1
  • Nirmal Weerarathna හහ් හහ් හා
  • Ravisha Thilakawardana හහ් හහ් හා
  • Kalana Krishantha moun rate pradatantravadaya surakina sabe buddimatunya.don,t insult over real intellectuals.
  • Kamal Jayasinghe මේ වගේ පරයො හයියෙන් බුරන තරමට පේන්නෙ සිංහල බෞද්ධ බලවේග වල සාර්ථකත්වය තමයි. ජාතියක් ජන්මයක්, ආගමක් නැති නිරාගමික කාලකන්නි අවජාතක පරයෝ හයියෙන් බුරන්නෙ බොදුබලවේග වලින් උන්ගෙ ආතල් කැඩෙයි කියල බය දැනෙන වෙලාවට..!

    ඔහොම බුරපුවාවේ.. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නැහැල්ලුනේ..!
    17 hrs · Like · 1
  • Kumara Dasanayaka දැං එතකොට මේ අවජාතක ත්‍රස්තවාදී නාන බුරන කොට නම් මිනිස්සුන්ව බිමට පාත් වෙන්නේ කෙසෙල් කොට වගේ නේද ? ඒක දැක්කනේ අළුත්ගමදී
    16 hrs · Like · 1
  • Saman Nandalal ඇත්තම ඇත්ත (ජෙනුයින්) උගත්, බුද්ධිමත් සමාජ සංස්කෘතික ක්‍රියාධරයන් 12කගෙත් පින්තූර පළ කරන්න පුළුවන් නම් අපි කැමතියි.
    16 hrs · Like · 2
  • Kumara Dasanayaka ඇත්තම ඇත්ත??
    16 hrs · Like · 1
  • Saman Nandalal ඇත්තම ඇත්ත (ජෙනුයින්) කියා ලීවේ ඊනියා යන්නේ විරුද්ධ වචනය නොදන්නා නිසා. මට අවශ්‍ය ‘ඊනියා නොවන’
  • Kumara Dasanayaka ත්‍රස්තවාදී නාන ජෙනුයින්ද ?
  • Kalana Krishantha meveni buddimatunta fb eken apahasa kalata wadath sistasampanna samadayak tenima sadaha oun yana gamana navatinne netha.
  • Kumara Dasanayaka අවජාතක ත්‍රස්ත්වාදි නානසාර පරය මිනීමරල හදන්න යන්නේ ශිෂ්ඨ සමාජයක්ද ?
  • Kamal Jayasinghe Kumara Dasanayaka ත්‍රස්තවාදියෙක් කියන්නෙ කව්ද?
  • Kumara Dasanayaka නාන වගේ අවජාතික ත්‍රස්තවාදී පරයෙක්
  • Ajith Jinadasa bohoma santhosen…… apith e thakkadinge peththe….?
    16 hrs · Like · 1
  • Kumara Dasanayaka http://lankaevoice.com/?p=1186 මේ අවජාතක ත්‍රස්තවාදී නානසාර පරය විසින් , රටෙත් , ජාතියේත් , මිනිසුන්ගේත් , යහපැවැත්ම ගොඩ නැගීම සදහා ගන්නා ලද එක් ක්‍රියා මාර්ගයක් බව පමණක් සලකන්න

    lankaevoice.com

    අම්මයි දුවයි දෙන්නම අඹුවට ගත් ඤානසාරby Admin 01 · June 23, 2014තමන් වහන්සේගේ මරණ… See More
  • Kumara Dasanayaka වැරදි පිංතූරයක් ඇතුලත් උනේ තාක්ෂනික දෝෂයකිනි
  • Ruwani Kalpana අමරකීර්ති මහතා ගැන මගෙත් අත්දැකීමක් තියෙනවා.

    මම මීට පෙර ලියනගේ අමරකීර්ති මහතාට විරුද්දව කිසිම විටක කමෙන්ට් එකක් දාලා නෑ . ඔබ තුමා එතුමා විවේචනය කරන ලිපියකටවත්. නමුත් Karunarathna Paranawithana මහතාගේ මෙන්න මේ බ්ලොග් අඩවියක ලිපියක් අමරකීර්ති මහතා share කරගෙන තිබුණා. මේ නමින් තිබෙන ලිපිය.
    (සතර දිගන්තය : කුකුළන් කෙටවීම හෙවත් කාලකන්නි කම සාමූහිකව බෙදා හදා ගැනීම satharadiganthaya.blogspot.com)

    මේ ලිපියට Samangi Vidya නම් කෙනෙකු මේ විදිහට කමෙන්ට් එකක් දාලා තිබුණා. අමරකීර්ති මහතාගේ ෆේස් බුක් පිටුවට. මේ කමෙන්ට් එක ලියලා තියෙන විදිහට මගේ සිත ගියා. ඉතින් මම Like එකක් දැම්ම. මම අමරකීර්ති මහතාට වීරුද්ධව හිටි කෙනෙක් නෙමෙයි. නමුත් මාව ඊට පස්සේ බ්ලොක් කරලා. අමරකීර්ති මහතයා මුහුණු පොතේ වැඩිපුර කතා කරන්නේ මානව හිමිකම් ගැන. හැබැයි එතුමාගේ අදහසකට විරුද්ධව Samangi Vidya දැමූ කමෙන්ට් එකට Like එකක් දැම්මත් බ්ලොක් කරනවා. කුමාර ලියනගේ මහතා පහුගීය කාලේ කියපුවා ඇත්ත කියලා තේරෙන්නේ දැන් තමයි. මේ තියෙන්නේ Samangi Vidya දාපු මම Like කළ කමෙන්ට් එක.

    { Samangi Vidyaඅනේ කරුණාරත්න පරණවිතාන මහත්තයෝ තමුන්නාන්සේගෙ මේ වැකියට නම් මං හරි එකඟයි. “වචන වලට හිමිව තිබූ සම්මත අර්ථ පවා බිද වැටෙමින් තිබේ.“ තමුන්නාන්සෙට තියෙන පරණවිතාන කියන නමේ තිබුණු සම්මත අර්ථය — එනම් එයින් සංඥාකරණයට ලක් වූ ඓතිහාසික අදහස තමුන්නැහේ වගේ අය නිසා සහමුලින් විනාශ වෙමින් තියෙනවා. අපිට ඒ කාලේ පරණවිතාන කියූ පමණින් අර්ථ ගැන්වුණේ මහා ප්‍රාඥයෙකි. මේක කියවන්න නම් පරණවිතාන ගෙන්වන්න වෙනවා යැයි වාක්‍යාංශයක් (phrase) සමාජ ගත වී ඇති බව අප කවුරුත් දන්නා දෙයකි. පරණවිතාන යන නමේ තිබූ සම්භාව්‍ය අර්ථය තමුන්නැහේ නිසා කෙළෙසී ඇත. තමුන්නැහේ මේ රටේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මෙහෙයවූ කාලය ඉහළ කළමනාකාරීත්වයේ ගත කළ කාලය අමතකද? ඒ කාලවල කරපු පක්කලිකම් අමතකද? අශූචි කප්පරක් කා දැන් බොරු කෙහෙල්මල් ලියන්නැතිව ඉන්න. තමුන්නැහෙගේ න්‍යාය නොවෙයි භාවිතය ගැන පස්සේ අවශ්‍ය නම් වැඩිදුර කථා කරමු. අමරකීර්ති ආචාර්යතුමා අනේ කරුණාකරලා මේ වගේ සිඟිති වැඩ කරන්න එපා. තමුන්නැහේ මීට වඩා වැදගත් දෙයක් ෂෙයා කරයි කියලා අපි අපේක්ෂා කරනවා.}

    මේකට like කළා කියලා මාව බ්ලොක් කරලා. මන් මේක දින කීපයක්ම හිතේ තියාගෙන ඉදලා එතුමා ගැන විවිද ලිපි පල වෙන නිසා මාත් මේක කියන්න ඕන කියලා හිතුවා. එතුමාගේ මිතුරු ලයිස්තුවේ ඉන්න පුළුවන් හැම දේටම එහෙයි කියන අයට විතරද යාලුවනේ.
  • Lahiru Sandaruwan ජාතියක් ජන්මයක් නැති, ආගමක් දහමක් නැති, සංස්කෘතියක් නැති කාලකණ්ණි අපත පරයන්ට කොහෙන්ද රටක්? මෙතන බෙරිහන් දෙන පරයෝ දන්නෑ උන්ව ගොඩනැගුනේ සිංහල සංස්කෘතියෙන් කියලා. උන් කතා කරන උන්ගේ උප්පැන්නේ ලියවිලා තියන ජාතිය සිංහල කියලා. උන්ගේ මව් භාශාව සිංහල තියන එකම රට මේ හෙලදිව කියලා දන්නේ නෑ.උන්ගේ මේ මව් භාශාව මේ ලෝකයේ රැකිලා තියෙන්නේ බුදු දහමත් එක්ක කියලා උන් දන්නේ නෑ. උන් මේ කතා කරන සිංහල භාශාව මේ හෙලදිවේ දී රකින්න දිවි දුන්නේ හාමුදුරුවරු කියලා උන් දන්නේ නෑ. මේ බෙරිහන් දෙන මී හරක් රැල හිතන්නේ උන් මේ කතා කරන සිංහල භාශාව මේ හෙලදිව රැක්කේ මාක්ස්වාදින් කියලද දන් නෑ. උන් කතා කරන මව් භාශාව ගැන හිතේ පපුවේ කැක්කුමක් නැති එවුන් මෙතන හාමුදුරුවරුන්ට බනිනවා. සිංහල භාශාව, බුදු දහම වෙනුවෙන් කතා කරන අයට ජාතිවාදි කියනවා. ත්‍රස්තවාදින් කියනවා. මුන් හිතන්නේ සිංහලකම බුදුදහම මේ හෙලදිවෙන් නැති කරන්න හදන එවුන්ට කොහොම කතා කරන්න ඕන කියලද දන්නේ නෑ…. උන් කියන්නේ අපිට මෙහෙම කතා කරන්න හැසිරෙන්න කියලද දන්නේ නෑ “මේ මුස්ලිම් නෝනාවරුනි මහත්වරුනි ඔයාලා මේ සිංහල බෞද්ධ රට විනාශ කරන්න එපා. හොද අය වගේ අහන්න. සිංහල පුරාවස්තු විනාශ කරන්න එපා නෝනලා මහත්තයලාපා එපා. අනිත් හැමදේමත් මේ විදියට වෙන්න ඕන ඇති කියන්න ඕ.න…” මෙහෙම කතා කලාම තේරෙන මිනිස්සු ඉන්නවා නැති මිනිස්සු ඉන්නවා. නොතේරෙන එවුන්ට කතා කරන්න ඕන ඇගට වදින්නඅපත,අපතයා,…. මේ වගේ වචන වලින්. එත් බැරිනම් කුනුහරපෙන් ජාතකේ කියලා. මෙතන ඉන්න මාක්ස්වාදි ඇත්තන් උනත් මෙහෙම කතා කරලා තියනව ඇතියි කියලයි මම හිතන්නේ අඩුම තරමින් එක දවසක් එක මනුස්සයෙක්ට හරි. එහෙම කතා කරදිදි වචන වල තියන ආවේගය වැඩි වෙනවා. ඒ බව තේරෙනවා ඇතිනේ. සිංහලකම බුදුදහම රකින්න ඒ ඒ වෙලාවන් වලදී ඒ ඒ මනුස්සයන්ට කතා කරද්දි ඔයාලා ඔය කියන කතා කවුරුත් කියනවා “සැරෙන් කතා කරනවා. ජාතිවාදය ත්‍රස්තවාදය අවුස්සනවා”. හාමුදුරුවරු න්ගේ කාර්‍යබාරය කොහෙවත් තියන පන්සලකට වෙලා ඉදලා මිනිස්සු දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන බනක් භාවනාවක් කරන් ඉන්න එක කියලනේ මෙතන බෙරිහන් දෙන එවුන් හිතනවා එත්තේ…. හාමුදුරුවරු අතිතයේ ඉදන්ම එහෙම හිටියන්ම් දැන ගනින් අද උබලත් මමත් අද මෙතන මේ විදියට නෑ.මෙතන ඉන්න මාක්ස්වාදි ඇතුලු අනෙකුත් සර්ව ආගමිකයන් හිටන්නේ තමන්ගේ ජාතිය අගම වෙනුවෙන් සිංහලයා නැගි හිටින එක වැරදියි කියලද?
    13 hrs · Like · 1
  • Parana Sinhalaya පොන්න කලා කරුවෝ අවජාතක එන්ජී ඕ කාරයෝ මුන් මොක්කුද. ක්‍රිස්තියානී වේසිගේ පුතාලා සෙට් එක කොහොමත් බොදු බලයට බයයි තමා. තම්බියා රටට කෙලවනවා ඒකට විරැද්ද වෙන්න මුන්ට පන නෑ. හාමුදුරුවන්ට කෙලවන්න ක්‍රමයක් හොය හොය හිටපු සුද්දන්ගෙන් අවජාතක වෙච්ච පරයන්ට මේක ලොකු චාන්ස් එකක්. බුද්ධිමතුන් වමේ ඉදන් පිලිවලට කියපල්ලා රට වෙනුවෙන් මුන් කරලා තියෙන දේ. මුන්ට කඩේ යන උන් ලිපයල්ලා උන් ගැන. ඤානසාර ගැන ලියන එක නවත්තලා
  • Parana Sinhalaya Kumara Dasanayaka වෙිසිගේ පුතා උබලාගේ පරම්පරාවේ උන්ට සුද්දෝ අරිය තරහා සිංහල බෞද්ධයන්ගෙන් ගන්න හදන්න එපා.
  • Parana Sinhalaya සිංහල ක්‍රිස්තියානී වල් බල්ලෝ සෙට් එක තම්බින්ට දෙන්න පටන් අරගත්තේ බෞද්ධයන්ට කෙලවන්න ලේසිම ක්‍රමය ඒක කියාගෙන හිතාගෙන නමුත් උන්ට කුරුසේ ඇතුලේ දාලා තම්බි කෙළවන දවස වැඩි ඈතක නොවෙයි.
  • Parana Sinhalaya https://www.facebook.com/photo.php?fbid=1459148467680043&set=a.1398680553726835.1073741828.100007547109688&type=1&theater

    Photo

    2006 අගෝස්තු මස 18 වැනි සිකුරාදා “දිවයින” පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූයො “කොළඹ ය… See More
  • Kumara Dasanayaka Parana Sinhalaya වෙිසිගේ පුතා උබලාගේ පරම්පරාවේ උන්ට සුද්දෝ අරිය තරහා සිංහල බෞද්ධයන්ගෙන් ගන්න හදන්න එපා.\\ ඔබගේ පරම්පරාවේ අයට ඇරියේ මුස්ලිම් සම්භවයක් තියෙන අයද ?
  • Parana Sinhalaya නෑ තාම නම් ඇරියේ නෑ, උබලා සෙට් වෙලා අපිට ඇරවන්න ට්‍රැයි කලාට
  • Sumith Niriella පරණ සිංහලයා තාමත් රෙන්නෙ පරණ පුකෙන් ම ද…?
    11 hrs · Like · 1
  • Kumara Dasanayaka Paeana Sinhalaya නෑ තාම නම් ඇරියේ නෑ, උබලා සෙට් වෙලා අපිට ඇරවන්න ට්‍රැයි කලාට\\ එහෙම නම් අරිනවා ඇත්තේ අර කළු කැත ත්‍රස්තවාදී නාන වෙන්න ඇති නේද ? නාන තියාගෙන හිටියේ ඔබගේ අම්මවයි , නංගිවයිද , අත්තටම නාන ඔබගේ අම්මටයි නංගිටයි වන්දි ගෙව්වද ?
  • Kumara Dasanayaka Parana Sinhalaya එතකොට නාන ඇරියේ ඔබගේ අම්මටයි , නංගිටයි එකවර නම් ඒ වෙලාවේ ඔබ හිටියේ කොහෙද ? අම්මටයි , නංගිටයි නානට අරින්න ඉඩ දීලා ඔබද පහණ ඇල්ලුවේ
  • Parana Sinhalaya ඔව් Sumith උබලා සුද්දලාට දීලා ලොකු කරගත්ත පුකෙන් නොවෙයි පරණ එකෙන්ම තමා. Kumara ලගදීම බෞද්ධයන්ට කෙළවන්න ට්‍රයි කරකර ඉන්නකොට තොපිට නානාලා පෝලිමට අරියි. දැනටත් සුන්නත් කරලා ඇත්තේ
  • Kumara Dasanayaka ඔයාගේ අම්මටයි නංගිටයි නානා එකවර අරින කොට ඔබ නානට ඔයාගේ අම්මටයි , නංගිටයි අරින්න පහන අල්ලන කොට ඔබට දැනුන හැගීම කොයි වගේද ?
  • Kumara Dasanayaka මම කියන ත්‍රස්තවාදී නානසාර පරයා ගැනයි ඒ පරයා ඔබගේ අම්මටයි නංගිටයි එකවර අරින කොට ඔබ ඒ නානට අරින්න පහන් අල්ලන කොට ඔබට දැණුන හැගීම කොයි වගේද ?
  • Chirath Anushalya Loweth…meke inna samaharak aye nam ehemai…
  • Sashika Saranga Athukorala Kumara අපෝ බං උබ කොහෙද ඉස්කෝලෙ ගියෙ.. වැසිකිලි වල උතුරනව වගේනෙ බං..
    9 hrs · Like · 1
  • Kumara Dasanayaka Sashika Saranga Athukorala නානගෙන් ඔයාගේ පවුලටත් මේ වගේ අකර තැබ්බයක් උනාද ?කක්කුස්සි උතුරන තැන් වලට බූට් සපත්තු නැතිව යන්න බෑ කියලා මම දන්න නිසයි බූට් සපත්තු දාගෙනම බැස්සේ බේබදු නානා යන යන තැන මෙහෙමයි . ඌ අම්මටයි , දුවටයි එකවර # කන්නේ
  • Sashika Saranga Athukorala බේත් ගනින් මචන්.. ඕක ලෙඩක්
  • Kumara Dasanayaka වැසිකිලි කඩන් කන උන්ට වැසිකිලි උතුරන එකත් ගදක්ද ,මාරම කේස් එකක් නේද ?
  • Kumara Dasanayaka බේබදු නානට මුලින් බෙහෙත් අරන් දුන්නොත් නරකද . මොකද අද ඔයාගේ අම්මයි නංගියි එකට තියා ගත්තා වගේ හෙට තව අම්මෙකුටයි , නංගියෙකුටයි තට්ටු කරන්න පුළුවන් මොකද ඕකා බේබද්දා
  • Kumara Dasanayaka මේ අවජාතක ත්‍රස්තවාදී නානසාර පරයට කඩේ යන උන් හිතාගෙන ඉන්නේ උන් තමයි මේ මඩ වැඩේට රුසියෝ කියලා , උන් හිතාගෙන ඉන්නවා නම් නාන අම්මටයි දුවටයි එකට #කපු එක අපි දන්නේ නෑ කියලා උන් හිතනවා නම් නානසාර බේබදු පරයා බීල වාහන එලවලා රිය අණතුරු කරලා උසාවියෙන් අච්චු විදපු බව අපි දන්නේ නෑ කියලා හිතනවා නම් , සමාජය දන්නේ නෑ කියලා හිතනවා නම් මේ වගේ අවජාතක පරයෙක්ව ප්‍රොමෝට් කරන්න එන්නේ නෑ
  • Parana Sinhalaya Kumara Dasanayaka තොපි තමා අවජාතකයෝ රටකට ආදරය නැති බුද්ධාගමට වෛර කරන පල්ලියේ හා ngo වල අතකොලු. තොගේ දුවට කලු අන්දලා අවුරුදු 60 ක විතර තම්බියෙක් හුකන කාලේ වැඩි ඈතක නෑ තොපිට මේ හාමුදුරුවන්ට මඩගහන්න තියෙන හයිය තම්බින්ට විරුද්ධව නැත්තේ ඇයි. බුද්ධාගමට කෙලවන්න තබිබිත් එක්ක සෙට්උනු වල් බල්ලෝ. සුද්දෝ ඇවිත් බෞතිස්ම කරපු තොපි වගේ උන්ට තම්බින්ට කියලා කොන කපාගන්න එක මහ වැඩක් නොවෙනවා ඇති ඒත් අපි ඒකට සූදානම් නෑ. තෝ මේ ඊනියා උගතුන්ගේ ලිස් එක හොදට බලපන් අඩුම ගානේ ගෑනියෙක් ලමයෙක් හරියට ඉන්න උන්ද
  • Udaya Kumara Jayawardhana මෙතන ඉන්න සාහර අයගෙ මතවාද එක්ක මටත් ගැටළු තියෙනවා, නමුත් ඔවුන් රටට යම සේවයකුත් කර තිබෙනවා. අනෙක් කරුණ ඔවුන්ගේ මතවාද වැරහි නම් මතවාදීව ඔවුන් හා ගැටෙන්න, මඩ ගහන්න එපා. මොකද මෙහෙම කතා කරන අයගෙනුත් කවදාකවත් සාධාරණ සමාජයක් ඇතිවෙන්නෙ නැහැ. ඒක පවතින එකටත් වඩා දරුණුයි!
  • Lalith Rajapaksha මානව පෙු්මය සහ විශ්වයේ යහ පැවැත්ම වෙනුවෙන් තම කාලය ශ්‍රමය ජීව්තය කැප කරන අපේ කාලයේ සැබෑ ව්රයන් හදුන ගන්න බැරි පරයො තමන්ගෙ අම්ම තාත්ත හදුනා නොගත්තොත් පුදුමයක් නෙව් තොපිට ලොකු කුලවාදයට ජාතිවාදයට මිනීමස් බුදින ඤනසාර වගේ කාලකන්නි යක්කුද
  • Sisira Fernando මේ විදිහට මේ අයට මඩ ගසන්නේ මොවුන් සමග මතවාදීව ගැටෙන්න බය ගොබ්බයො.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මේ කියන හැමෝම තමුන්ගේ මතවාද කුමක්දකියලා තැන්තැන්වල එළිදක්වලා තිබෙනවා.
    ඉතිං ඕනි කෙනෙකුට පුලුවන් ඒ තැන්වලට ගිහින් ඒවාට ප්‍රතිචාර දක්වන්න…විරුද්ධ මතවාද තිබේනම් ඒ අයට පුළුවන් එයාලගේ මාධ්‍ය හරහා ඒ මතවලට විරුද්ධ වෙන්න..

    වඩා සාධාරන මතය තෝරන්න උසාවි නැහැ. පොදු මහජනයා වඩාත් සාධාරන මතවටා එකතුවේවි. අළුත්ගම සිද්ධියෙන් පස්සෙ බොබසේ පැත්තට ඇතිවුන පීඩනය අන්තර්ජාතිකවත් වැඩිවුනා. එයාල කෙලින්ම ආන්ඩුවේ අතකොලු කියලා ජෝන් කෙරීගේ රිපෝට් එකක පවා එනවා. ඒ වගේ වෙලාවට ආන්ඩුවෙ ඉන්න ඇමරිකන් පුරවැසියො දෙන්නා ඇමරිකාව ගැන වචනයක් කියන්නෙ නැහැ. රාජපක්ෂ පවුලෙන් බාගයක් ඇමරිකාවෙ……. හැබැයි අපි කවුරුහරි ගෝඨගේ බොබසේ ට විරුද්ද වුනාම අපි එන් ජී ඕ ඩොලර් කාක්කො වෙනවා. සල්ලි වලට කඩේ යන මිනිස්සු වෙනවා..

    මේ දූපත් වැසියො ටික සමාරවිට දවසක එකතුවෙලා මේ ඉන්න මනුස්සයො හරි ඒ වගේ මතයක් තියෙන මොනම ආකාරයේ කට්ටිය හරි ප්‍රසිද්දියේ ගහල මරන තලේබාන් ප්‍රතිපත්තියකට යාවි. එදාට ඒක අනුමත කරලා මීඩියා වල නිවුසුත් යාවි. ආන්ඩුවත් ඒක කලකෝලහාලයක් කිලා නිකං ඉඳීවි..
    එදාට සුජීව ප්‍රසන්න ආරච්චි හොඳම කෘතියට සම්මාන ගනීවි..ජැක්සන් ඇන්තනී රටේ දාර්ශනිකයා වේවි. ඒ වගේ රටක සිංහල පුතෙකු වෙන එක කොයි තරං ආඩම්බරයක් වේවිද? එතන මොන විදියෙ පුදුමාතල් එකක් තියේවිද?

Comments are closed.