මේ පාරෙන් එන්න! – සමබිම වැකිය
ඔබේ දැක්ම මත ලියැවෙන මගේ විනාශය – මිථුනගේ දේශපාලන විග්‍රහය
මරුටි කාර් දේශපාලනය – සුදර්ශන ගුණවර්ධන
උතුරු පළාත් සභාව: හැඟීම්බර දේශපාලනයෙන් ඔබ්බට – සාමිනාදන් විමල්
මහින්දගෙන් ඉදිරියට විග්නේශ්වරන්ගෙන් වමට – රමිඳු පෙරේරා
ස්ත්‍රී මූලධර්මවාදය – දීප්ති කුමාර ගුණරත්න
වෙනස්කම් රැකගෙන එක්ව සිටීමේ සුන්දරත්වය – හර්ෂ ගුණසේන
බර්ගර් යුද්ධය- හේමන්ත වර්ණකුලසූරිය
දේශපාලනයේදී පසු බෑ අන්තවාදය අධිකරණය හරහා යළි හිස ඔසවයිද? – ධනුද්දර දිසානායක
සමන්තා ලෙව්‍ත්වෙයිට් අත්අඩංගුවට ගැනීමට ඕනෑ කර තිබේ – මාකස් ප‍්‍රියන්ත පෙරේරා
ගොවියාට බෑ කියා තැරැුව්කරුවාට අත වනන ආණ්ඩුවේ වී මිලදී ගැනීම – විල්සන් රණසිංහ රත්නායක
අවසානයට පසු හමාර කිරීම: මාෆියා කල්ලියේ සැලසුම සාර්ථක වෙයි
මම දැන් දයාසිරිට වැඩ – ඥානවීර දිසානායක
හිංචි පිංචි හාවා සහ ස්තී‍්‍රත්වය – ශානිකා දිල්ශානි
අනුන් ඔබා බැ`ද වැඩ ගැන්මේ සිරිත – මිනිසා හුරු කළේ පෑගීමෙනුයි කත – දිල්රුක්ෂි වාරියප්පෙරුම
ආදරයෙන් පරාජයවීමට බියෙන් ආදරය නොකර සිටීමේ GSP+ සාධකය

ඇතුළු රසබර හරබර ලිපි රැසක් සමගින් සමබිම සැප්තැම්බර් කලාපය 17 වනදා නිකුත් වේ.

පුවත්පත ලබාගත හැකි ආකාරය පිළිබද විස්තර මෙතනින් බලන්න

 

ඔබේ අදහස කියන්න...