[dropcap color=”gray”]ලෝ[/dropcap]ක ප්‍රකට සංගීතඥයෙකු වන යානී මහතා අප්‍රේල් මස අගදී කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සිංහල-බෞද්ධයන්ට ප්‍රසංගයක් කිරීමට යන බව අපට සැලවී ඇත. ටජ්මහල්, ග්‍රීසියේ අක්‍රපෝලීස් සහ තවත් තැන්වල ප්‍රසංග පවත්වා ඇති යානි මහතා කොළඹදී ඇණ ගැනීමට නියමිතය. බොහෝ දක්ෂතා ඇති මිනිසුන්ට පිස්සු හැදුණාට පසු එන්නේ ලංකාවටය.
මේ සතියේ අග චිත්‍රාල් සෝමපාල ද ජයශ්‍රී සමග ප්‍රසංගයක් පැවැත්වීමට යන බව සැලවී ඇත. එය ද නා ගැනීමට නියමිතය. මීට අමතරව ලයනල් රිචී මහතා අගෝස්තුවේ දී ලංකාවට ඒමට නියමිතය. මේ සියලු දෙනා නා ගැනීමට නියමිත බව අපට සහතිකය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මෙහි අන්ථර්ගතයනම් පැහැදිලිය. ගවයින්ට මාරාන්තික ආදරයක් ඇති එනමුත් මිනුසුන්ට ආදරය නොකරන සමාජයකට මෙවැනි සංගීතයකින් වැඩක් නැත. එහෙත් යානි මහතා අප්‍රේල් මස ලංකාවට පැමිනීමට අදහස් කර නොමැති බැවින් (අඩුම තරමේ ඉන්දියාවට වත්) මෙවන් දෙයකට ඔහුගේ නම බාවිතා කිරීමෙන් මෙහි නිර්වද්ය තාවය නැතිවී ගොස් ඇත.
    http://www.yanni.com/tour.html

Comments are closed.