රාවය කියවන පාඨකයා යනු අමුතුම මොස්තරයේ සත්වයෙකි. මේ සතාට ලෝක දෙකක් ඇත. එක ලෝකයක් අනාගතයේ ඇත.අනෙක මේ දැන් අප ජීවත් වන ජරා ලෝකයයි. මේ ජරා ලෝකයේ ඕජස් බොමින් පණුවකු සේ ජීවත් වන රාවය පාඨකයා අනාගතයේ දී යහපත් ජීවිතයක් ඉබේටම පහළ වේයැයි සිතයි. නමුත් මේ දෙවන ලෝකය කිසිදා උදාවන්නේ නැත.

මෙවැනි රාවය පාඨකයෙකුට සෑම සතියකම වික්ටර් අයිවන් විශාල මාගලක් තෑගි දෙයි. එහි මූලික ලක්ෂණ දෙකක් ඇත.

01-   ක්‍රමය ක්‍රමය කියා තැටමුවාට මේ අපි ජීවත් වන්නේ ධනවාදී සමාජයක බව කවදාවත් කියන්නේ නැත.

02-   මහින්ද රාජපක්ෂ දිගටම ජාතිවාදී කියා මේ මහතා කියන්නේ නැත.

ඒ නිසා වික්ටර් අයිවන් මහතාටද ලෝක දෙකක් ඇත.

(A)   සති අන්තයේ ගමේ ලෝකය

(B)   සතිය පුරා හුදකලා අවිනිශ්චිත නාගරික ලෝකය

පසු සටහන-කරුණා කර ඉහත අදහස පොතකට ලියා විකුණා නොගන්න!

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. සන්නස්ගල මේ සයිට් එක බලනවද දන්නෙ නෑ. සමහරවිට නැතුව ඇති. මිනිහට මාට්ටු උනොත් මිනිහ පොත් සීරියස් එකක් ම ලියයි. නියම කොන්සෙප්ට් එක…. ම්…ම්…ම්

Comments are closed.