[dropcap color=”green”]අ[/dropcap]පි ගම්ලත් ගැන දැනගෙන හිටියේ මාක්ස්වාදියෙක් විදිහට. එයා ධනවාදයට එරෙහිව දෘෂ්ටිවාදි අරගලයක් කලා. සාමජය තුල ධනවාදයට එරෙහි මාක්ස්වාදියෙක් විදිහට ‍පෙනී හිටපු ගමලත් සිය නිවෙස තුළ ජීවත්ව ඇත්තේ මාක්ස්වාදියෙකු විදිහට නෙවී ලිබරල්වාදියෙකු විදිහටය. ඒ බව පැහැදිලි ‍වෙන්නේ පසුගිය දවසක ගම්ලත් ගේ දුව සර්පයාගේ වෙබ් අඩවියට ලබා දී තිබුන සම්මුඛ සාකච්ඡාව බැලුවහමයි. මේක ගමලත්ට වගේම  විජේ ඩයස්ටත් පොදු යථාර්ථයක් වෙනවා.  විජේ ඩයස් ගේ පුතා සම්බන්ධයෙන් එයා දක්වන්නෙත් මේ විදිහෙම ලිබරල්වාදි  ආකල්පයක්. මේ දෙදෙනාගේම දරුවෝ තමන්ගේ තාත්තලගේ දෘෂ්ටි පරණයි කියන එකයි මේ කරමින් ඉන්නේ. මේ ගැන සර්පයා නොදැන වුවත් ඔහු මේ කරමින් ඉන්නේ විශාල දේවල් විංසයෝජනය කිරීමයි. 90 දශකයේ රැඩිකල් බුද්ධිමතුන් විශාල ගණනක් ආශ්‍රය කළ ශ්‍යාමා ජයවර්ධන කවදත් කලේ උඩ බලාගෙන කෙළ ගහන එකයි. පහත සබැදියාවට ගොස් විංසයෝජනය කියන්නේ කුමක්ටද කියන කාරණය වටහා ගන්න යැයි අපි ඔබට ආරාධනා කරනවා.

තාත්ත මට මොළයක් දුන්නා, ඒ මදිද? -ශර්මිලා ගම්ලත්

ඔබේ අදහස කියන්න...